Electronic

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඔය ටිකම මාත් කරල තියනව බන්. මම හදපු ඈම්ප් එකේ තිබ්බෙ LA4440, ඒ කාලෙ TDA IC තිබ්බට හරි හමන් බෝඩ් එකක් හම්බුනේ නෑ. ටුාන්ස්මීටර් නම් හදපුවා එකක්වත් හරියට වැඩ කරේ නෑ. අන්තිමට short wave එකක් හැදුවා ඒක කිලෝමීටර් 2ක් විතර වැඩකරා. ඒ උනාට සද්දෙ අප්සට්. අපරාදෙ කොයිල් ඔතා‍ගෙන වාත වෙච්චි කලෙ :(:(:(
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,956
    2,099
    113
    stk-465-800x800.jpg
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Issara Senith books patta. dan evage publishers la na. e kale apita internet na. okkoma book walin thama igena gatte. habai e kale electronic theory danna aya godak hitiya. dan wage ponz la adui


    anith eka e kale dote unath electronic badu ganna kada thibba. ic, resistors, cap, led me wage dewal dan ganna puluwan shops pita palath wala adui. ape town eke shops 2k thibba dan e dekama na. lankawe dan un electronic walata asa na.

    asa na newei bn.smartphone labbawal awilla mole bala wela thiyenne.okkoma ewayi inne wena wadaka karanna welawak naa.smartphone hadila thiyenneth oya tronicma thamayi