Electronic

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මගේ qualifications නන් electronics වලට ළගින්වත් යන්නෙ නෑ... මට ආසයී electronics තනියෙන් ඉගනගන්න ආතල් එකට සර්කිට් හදන්න... ඒක තේරුමක් තියෙන දෙයක් වෙයී ද... මන් සාමාන්‍ය ජොබක් කරනව.. මේක දියුණු කරගෙන මේ පැත්තෙනුත් බිස්නස් එකක් කරගන්න අදහසකුත් තියනව...
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,189
    1,508
    113
    @aruna1 මෙන්න මෙයා තමා ඕකට සුදුස්සා. එක පාරක් ටෝර්ච් එකේ බල්බ් එක පිච්චිලා මෙයා අලුත් බල්බ් එකක් දාල හැදුව ස්විච් එක ඔබපු ගමන් බල්බ් එක පත්තු වෙන්න.
     
    • Like
    Reactions: rckdck

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,803
    6,687
    113
    38
    Galle
    මගේ qualifications නන් electronics වලට ළගින්වත් යන්නෙ නෑ... මට ආසයී electronics තනියෙන් ඉගනගන්න ආතල් එකට සර්කිට් හදන්න... ඒක තේරුමක් තියෙන දෙයක් වෙයී ද... මන් සාමාන්‍ය ජොබක් කරනව.. මේක දියුණු කරගෙන මේ පැත්තෙනුත් බිස්නස් එකක් කරගන්න අදහසකුත් තියනව...
    1. Electronics thaniyama igena ganna puluwan
    2. Therumak thiyanawa. Issarahata thamanta deyak hada ganna repair kara ganna skill eka ona wei
    3. Uda ekama extra income ekakata convert kara ganna puluwan
    4. Repair gena nam, proper course ekak follow karanna. Thaniyama egena gannawata wada cost effective
    5. Mage channel eke Electronics basics thiyanwa ona nam
    www.youtube.com/c/eislk
     
    • Love
    Reactions: rckdck

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    1. Electronics thaniyama igena ganna puluwan
    2. Therumak thiyanawa. Issarahata thamanta deyak hada ganna repair kara ganna skill eka ona wei
    3. Uda ekama extra income ekakata convert kara ganna puluwan
    4. Repair gena nam, proper course ekak follow karanna. Thaniyama egena gannawata wada cost effective
    5. Mage channel eke Electronics basics thiyanwa ona nam
    www.youtube.com/c/eislk
    bro oyage ara course ekak thibuna neda site eke? eka nadda dan?
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    ගිය සතියේ කරලා ඉවර කලේ මචන් (using Arduino)
    rc-robot-arduino.jpeg

    Bluetooth වලින් connect කරනවා ෆෝන් එකට
    ඒකෙන් remote-control වගේ පාවිච්චි කරන්න පුළුවනි
    තව line tracking කරනවා, obstacle avoid අයින් කරන් යනවා, අපිව follow කරනවා
    මරු මරු සීන් ටිකක් කරනවා

    මචන් ඒක නෙමේ වැදගත්ම දේ..සමහර රටවල (යුරෝප් පැත්ත හොදම උදාහරණේ) ඒ ගැන ලොකු trend හැදිලා නෑ.
    trend හදලා මේ වගේ gadjet export කරන්න පුළුවන් නම් නිකන්ම හොද ගානක් හොයන්න පුළුවනි
    අනික පාස්සන්න කරන්න ඕනත් නෑ, electronic & programming ගැන පොඩි දැනුමක් තිබ්බා නම් ඇති
    පොඩ්ඩොන්ට පෙන්නලා කුලප්පු කරන්න පුළුවන් ලෙවල් එකේ හදලා RC Robot Toys කියලා online වැඩක් පටන් ගත්තා නම් ගොඩ දාන්න පුළුවන් වෙයි..
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    ගිය සතියේ කරලා ඉවර කලේ මචන් (using Arduino)
    View attachment 188303

    Bluetooth වලින් connect කරනවා ෆෝන් එකට
    ඒකෙන් remote-control වගේ පාවිච්චි කරන්න පුළුවනි
    තව line tracking කරනවා, obstacle avoid අයින් කරන් යනවා, අපිව follow කරනවා
    මරු මරු සීන් ටිකක් කරනවා

    මචන් ඒක නෙමේ වැදගත්ම දේ..සමහර රටවල (යුරෝප් පැත්ත හොදම උදාහරණේ) ඒ ගැන ලොකු trend හැදිලා නෑ.
    trend හදලා මේ වගේ gadjet export කරන්න පුළුවන් නම් නිකන්ම හොද ගානක් හොයන්න පුළුවනි
    අනික පාස්සන්න කරන්න ඕනත් නෑ, electronic & programming ගැන පොඩි දැනුමක් තිබ්බා නම් ඇති
    පොඩ්ඩොන්ට පෙන්නලා කුලප්පු කරන්න පුළුවන් ලෙවල් එකේ හදලා RC Robot Toys කියලා online වැඩක් පටන් ගත්තා නම් ගොඩ දාන්න පුළුවන් වෙයි..
    Adoo eka patta ban... Podi video ekak dapan balanna..
     
    • Like
    Reactions: priyanka_hdp