logic gates tika hara anik mona uttakwath therenne na:(
hecker_thama Well-known member Dec 27, 2022 6,764 6,979 113 Feb 23, 2023 #1 logic gates tika hara anik mona uttakwath therenne na
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,704 113 Feb 23, 2023 #2 Lecture notes විතරක්ම නැතුව YouTube එකේ ඉගෙන ගන්න විෂයන් සම්බන්දව තියෙන විඩියෝ බලන්න. එකම දේ වෙනස් වචන වලින් වෙනස් උදාහරණවලින් විස්තර කරනකොට තේරුම් ගන්න ලේසියි. Reactions: hecker_thama
Lecture notes විතරක්ම නැතුව YouTube එකේ ඉගෙන ගන්න විෂයන් සම්බන්දව තියෙන විඩියෝ බලන්න. එකම දේ වෙනස් වචන වලින් වෙනස් උදාහරණවලින් විස්තර කරනකොට තේරුම් ගන්න ලේසියි.