මට කැළණියෙ electronics and Computer science සෙට්වෙලා තියෙන්නෙ.. දැන් සෙම් එකකුත් ඉවර වෙන්න ලගයි මේ ටිකේ එක්සෑම්... ඉලෙක්ට්‍රොනික් අම්මටසිරිවෙන්නම එපා වෙලා.. Electronics ටික අල්ලගන්න ඕන.. විදියක් නැද්ද.. ගොඩ දාගන්න..