මෙන්න මේක තමයි අවුල. මමත් ආව මුල් දවස් වල try කරාද. Performance මට සෙට් නෑ, මම හිතුවෙ මගෙ පරණ ලැප් එක නිසා කියලා. පස්සෙ දැක්කා ඔය කතන්දරේ. හැබැයි vs code එක හෝ atom editor එක ඕකෙන් හදල තියෙන්නෙ කියල. හරියටම මතක නෑ.සපයක් ඔය හුත්ත. පොඩි ඇප්ලිකේසන් එකක් හැදුවත් 100mb වගෙ කිට්ටු වෙන්නලොවෙත් යව
ඕක ක්‍රෝම් රන්ටෛම් එකනෙ ගන්නෙ නොඩ්ජේස් එක්ක. මුලු බන්ඩල් එකම උස්සන් එන්නෙ ඉතිං. ඒ නිසා බඩු බරයි. හ්ඹැයි දැම් තියෙන පිසී පර්ෆෝමන්ස් හොඳ් නිආ ගොඩ්මෙන්න මේක තමයි අවුල. මමත් ආව මුල් දවස් වල try කරාද. Performance මට සෙට් නෑ, මම හිතුවෙ මගෙ පරණ ලැප් එක නිසා කියලා. පස්සෙ දැක්කා ඔය කතන්දරේ. හැබැයි vs code එක හෝ atom editor එක ඕකෙන් හදල තියෙන්නෙ කියල. හරියටම මතක නෑ.
ඔව් නේද. මට ඉස්සර ඉඳන්ම තිබ්බ අවුලක් තමයි dependency කතන්දරේ. මම දන්නෑ ඇයි කියලවත්.ඕක ක්‍රෝම් රන්ටෛම් එකනෙ ගන්නෙ නොඩ්ජේස් එක්ක. මුලු බන්ඩල් එකම උස්සන් එන්නෙ ඉතිං. ඒ නිසා බඩු බරයි. හ්ඹැයි දැම් තියෙන පිසී පර්ෆෝමන්ස් හොඳ් නිආ ගොඩ්
සනික ඩෙස්ක්ටොප් ඇපක් ගහන්න වගේනම් c# vb වගේනං හොඳ වෙයි මයෙ හිතෙ
C# or VB .Net hodai.ඔව් නේද. මට ඉස්සර ඉඳන්ම තිබ්බ අවුලක් තමයි dependency කතන්දරේ. මම දන්නෑ ඇයි කියලවත්.
C# with .NET නේද ගොඩක්ම යන්නෙ? ඒ ගැන වැඩිය හොයල නෑ.
.NET cross platform නේද?ElectronJS set une na mtath. Build size eka wadi. Performance adui.
Mta desktop app ekak hadaganna ona wela mn Flutter walin haduwa, baba wage wada.
C# or VB .Net hodai.
Habai mainly Windows walata witaraine bn meken puluwan. Windows Mac Linux 3tama app liyanawanm danata tiyena options,
1. ElectronJS
2. Flutter
3. Java
Owain mta set une Flutter thamai.
Mn first time Flutter walin desktop app ekak haduwe. Mobile appsnm 20+ krala tiyeno.
Thawama habai mn hadapu app eke setup tika build krenm na.
Eka thamai bayakata tiyenne
------ Post added on May 15, 2025 at 11:50 PM
ඔවු, command line app, BE/server side වැඩ වගේ නං true cross platform support එක තියනවා.NET cross platform නේද?