ElectronJS

eyes

Well-known member
  • Jul 25, 2020
    488
    599
    93
    Windows application ekak kala invoice ekak generate karaganna ekakata, projects karana kenekta deela develop karagatte
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,644
    10,907
    113
    සපයක් ඔය හුත්ත. පොඩි ඇප්ලිකේසන් එකක් හැදුවත් 100mb වගෙ කිට්ටු වෙන්නලොවෙත් යව
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,584
    9,604
    113
    සපයක් ඔය හුත්ත. පොඩි ඇප්ලිකේසන් එකක් හැදුවත් 100mb වගෙ කිට්ටු වෙන්නලොවෙත් යව
    මෙන්න මේක තමයි අවුල. මමත් ආව මුල් දවස් වල try කරාද. Performance මට සෙට් නෑ, මම හිතුවෙ මගෙ පරණ ලැප් එක නිසා කියලා. පස්සෙ දැක්කා ඔය කතන්දරේ. හැබැයි vs code එක හෝ atom editor එක ඕකෙන් හදල තියෙන්නෙ කියල. හරියටම මතක නෑ.
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,644
    10,907
    113
    මෙන්න මේක තමයි අවුල. මමත් ආව මුල් දවස් වල try කරාද. Performance මට සෙට් නෑ, මම හිතුවෙ මගෙ පරණ ලැප් එක නිසා කියලා. පස්සෙ දැක්කා ඔය කතන්දරේ. හැබැයි vs code එක හෝ atom editor එක ඕකෙන් හදල තියෙන්නෙ කියල. හරියටම මතක නෑ.
    ඕක ක්‍රෝම් රන්ටෛම් එකනෙ ගන්නෙ නොඩ්ජේස් එක්ක. මුලු බන්ඩල් එකම උස්සන් එන්නෙ ඉතිං. ඒ නිසා බඩු බරයි. හ්ඹැයි දැම් තියෙන පිසී පර්ෆෝමන්ස් හොඳ් නිආ ගොඩ්

    සනික ඩෙස්ක්ටොප් ඇපක් ගහන්න වගේනම් c# vb වගේනං හොඳ වෙයි මයෙ හිතෙ
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,584
    9,604
    113
    ඕක ක්‍රෝම් රන්ටෛම් එකනෙ ගන්නෙ නොඩ්ජේස් එක්ක. මුලු බන්ඩල් එකම උස්සන් එන්නෙ ඉතිං. ඒ නිසා බඩු බරයි. හ්ඹැයි දැම් තියෙන පිසී පර්ෆෝමන්ස් හොඳ් නිආ ගොඩ්

    සනික ඩෙස්ක්ටොප් ඇපක් ගහන්න වගේනම් c# vb වගේනං හොඳ වෙයි මයෙ හිතෙ
    ඔව් නේද. මට ඉස්සර ඉඳන්ම තිබ්බ අවුලක් තමයි dependency කතන්දරේ. මම දන්නෑ ඇයි කියලවත්. 🤷🏻‍♂️
    C# with .NET නේද ගොඩක්ම යන්නෙ? ඒ ගැන වැඩිය හොයල නෑ.
     
    • Like
    Reactions: wissnshaftler

    coder101

    Well-known member
  • Jul 20, 2018
    316
    518
    93
    ElectronJS set une na mtath. Build size eka wadi. Performance adui.

    Mta desktop app ekak hadaganna ona wela mn Flutter walin haduwa, baba wage wada.

    ඔව් නේද. මට ඉස්සර ඉඳන්ම තිබ්බ අවුලක් තමයි dependency කතන්දරේ. මම දන්නෑ ඇයි කියලවත්. 🤷🏻‍♂️
    C# with .NET නේද ගොඩක්ම යන්නෙ? ඒ ගැන වැඩිය හොයල නෑ.
    C# or VB .Net hodai.
    Habai mainly Windows walata witaraine bn meken puluwan. Windows Mac Linux 3tama app liyanawanm danata tiyena options,
    1. ElectronJS
    2. Flutter
    3. Java

    Owain mta set une Flutter thamai.
    Mn first time Flutter walin desktop app ekak haduwe. Mobile appsnm 20+ krala tiyeno.
    Thawama habai mn hadapu app eke setup tika build krenm na.
    Eka thamai bayakata tiyenne 😬
    ------ Post added on May 15, 2025 at 11:50 PM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,584
    9,604
    113
    ElectronJS set une na mtath. Build size eka wadi. Performance adui.

    Mta desktop app ekak hadaganna ona wela mn Flutter walin haduwa, baba wage wada.

    C# or VB .Net hodai.
    Habai mainly Windows walata witaraine bn meken puluwan. Windows Mac Linux 3tama app liyanawanm danata tiyena options,
    1. ElectronJS
    2. Flutter
    3. Java

    Owain mta set une Flutter thamai.
    Mn first time Flutter walin desktop app ekak haduwe. Mobile appsnm 20+ krala tiyeno.
    Thawama habai mn hadapu app eke setup tika build krenm na.
    Eka thamai bayakata tiyenne 😬
    ------ Post added on May 15, 2025 at 11:50 PM
    .NET cross platform නේද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    VSCode එක හදලා තියන්නෙත් ඕකෙන් තමයි, ඒක නිසා ටෙක්නොලොජි එක ගැන සැකයක් තියාගන්න දෙයක් නැහැ (Performance අඩුයි කියලා කියනවා නං VSCode එකේ එහෙම ලොකු performance issue එකක් නෑනේ)

    UI එක හරියට හදාගන්න පුලුවන් නං යූසර්ට Electron App එකක් කියලා පේන්නෙ නැති වෙන්නම හදන්න පුලුවන්
    වාසිය තියෙන්නෙ වෙබ් ඩිවලොපර් කෙනෙක්ට අලුතෙන් ලොකු දෙයක් ඉගෙනගන්නෙ නැතිව ඩෙස්ක්ටොප් ඇප් එකක් හදාගන්න පුලුවන්. අනික පට්ටම ඉක්මනට ඇප් එකක් හදන්න පුලුවන්. මොකද දැන් තියන AI ටූල් එහෙම උනත් වෙබ් ඇප් හදන්න හොඳටම සපෝට් කරන නිසා.

    මම දනන්න විදියට Slack, MS Teams වල එහෙම මුල් වර්ශන් ඕකෙන් හදලා තිබුනෙ. දැන් නං ඔය දෙකම නේටිවු ඇප්ද කොහෙද

    හැම ප්ලැට්ෆෝම් එකකටම එකම යූසර් එක්ස්පීරියන්ස් එක දෙන්න පුලුවන් එක ලොකු වාසියක්

    ප්ලැට්ෆෝම් ගොඩකට නේටිවු ඇප් හදන්න නං ටාගට් එක, Flutter ත් හොඳ ඔප්ශන් එකක්.

    .NET cross platform නේද?
    ඔවු, command line app, BE/server side වැඩ වගේ නං true cross platform support එක තියනවා

    ඒ උනාට true cross platform UI library එකක් නෑනේ, ඒක නිසා UI එකක් තියන ඇප් එකක් හදන්න ගියාම කරදරයි
    MAUI වල උනත් ඔෆීශියල් Linux සපෝට් එකක් නැහැ
    දැන් Jetbrains Rider එකත් ෆ්‍රි තියන නිසා .NET වලින් පොඩි වැඩක් කරන එක හරි ලේසියි
    ------ Post added on May 16, 2025 at 8:45 AM
     
    • Like
    Reactions: KSPathirana