මේ පාර කියන්න යන්නේ දෙමල ෆිල්ම් එකක් ගැන. දෙමල වැඩිය බලන්නේ නැති උනත් ශානරය නිසාම බලන්න ගත්ත එකක්.
පටන් ගන්නෙම ඝාතනයකින්. සාක්ෂියක් ඉතිරි නොකර මිනි මරන දාමඝාතකයා නිසා පොලිසිය අන්දුන් කුන්දුන්. ඒ අස්සේ පරික්ෂණ කරපු නිලධාරියාත් අනතුරකට ලක්වෙනවා. අලුතින් එන පොලිස්කාරයට ඝාතකයා අල්ලගන්න පුලුවන් වේවිද?
ඇයි ඝාතකයා මිනි මරන්නේ?
අග වෙනකං බලන් ඉන්න පුලුවන් කතාවක්. අවසානය තමයි වැඩියෙන්ම සිත් ගත්තේ. හැබැයි imdb අගය නම් වැඩියි.
Eleven
2025
Imdb 7+
සිරියල් කිලර් කතාවක්!2025