Eleven (2025) දමිල චිත්‍රපටය 🤔🤺🦴💣

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    මේ පාර කියන්න යන්නේ දෙමල ෆිල්ම් එකක් ගැන. දෙමල වැඩිය බලන්නේ නැති උනත් ශානරය නිසාම බලන්න ගත්ත එකක්.

    Eleven
    2025
    Imdb 7+

    MV5BNzNkMGU4YzYtNTY1MC00MmIzLWI0ZjctMzhlMzYwZjQ3MjZjXkEyXkFqcGc@._V1_.jpg
    සිරියල් කිලර් කතාවක්!
    පටන් ගන්නෙම ඝාතනයකින්. සාක්ෂියක් ඉතිරි නොකර මිනි මරන දාමඝාතකයා නිසා පොලිසිය අන්දුන් කුන්දුන්. ඒ අස්සේ පරික්ෂණ කරපු නිලධාරියාත් අනතුරක⁣ට ලක්වෙනවා. අලුතින් එන පොලිස්කාරයට ඝාතකයා අල්ලගන්න පුලුවන් වේවිද?
    ඇයි ඝාතකයා මිනි මරන්නේ?

    අග වෙනකං බලන් ඉන්න පුලුවන් කතාවක්. අවසානය තමයි වැඩියෙන්ම සිත් ගත්තේ. හැබැයි imdb අගය නම් වැඩියි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    ඔයා කොහොමද බලන්නෙ Tamil/Malayalam
    Netflix වගෙ platform එකක් තියද ?
    ලංකාවට ඉන්දියානු ප්ලැට්ෆෝම් වල තියන ඔක්කොම ෆිල්ම් විවෘත නැ. ඇමසෝන් නෙට්ෆ්ලික්ස් වල තිබ්බත් හැම එකම ලංකාවට බලන්න බැ. ඒ නිසා මම nord vpn දානවා. එතකොට ගොඩක් ඒවා අන්ලොක් වෙනවා. Hotstar එකේ ගොඩක් ඒවා බලන්න පුලුවන්.
    එහෙමත් තිබුනේ නැත්තම් 1tamil, einthusan වගේ පයිරට් වලින් තමයි ගන්නේ.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,751
    1
    6,621
    113
    ලංකාවට ඉන්දියානු ප්ලැට්ෆෝම් වල තියන ඔක්කොම ෆිල්ම් විවෘත නැ. ඇමසෝන් නෙට්ෆ්ලික්ස් වල තිබ්බත් හැම එකම ලංකාවට බලන්න බැ. ඒ නිසා මම nord vpn දානවා. එතකොට ගොඩක් ඒවා අන්ලොක් වෙනවා. Hotstar එකේ ගොඩක් ඒවා බලන්න පුලුවන්.
    එහෙමත් තිබුනේ නැත්තම් 1tamil, einthusan වගේ පයිරට් වලින් තමයි ගන්නේ.
    Thank You ♥️
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    748
    755
    93
    මේ පාර කියන්න යන්නේ දෙමල ෆිල්ම් එකක් ගැන. දෙමල වැඩිය බලන්නේ නැති උනත් ශානරය නිසාම බලන්න ගත්ත එකක්.

    Eleven
    2025
    Imdb 7+

    MV5BNzNkMGU4YzYtNTY1MC00MmIzLWI0ZjctMzhlMzYwZjQ3MjZjXkEyXkFqcGc@._V1_.jpg
    සිරියල් කිලර් කතාවක්!
    පටන් ගන්නෙම ඝාතනයකින්. සාක්ෂියක් ඉතිරි නොකර මිනි මරන දාමඝාතකයා නිසා පොලිසිය අන්දුන් කුන්දුන්. ඒ අස්සේ පරික්ෂණ කරපු නිලධාරියාත් අනතුරක⁣ට ලක්වෙනවා. අලුතින් එන පොලිස්කාරයට ඝාතකයා අල්ලගන්න පුලුවන් වේවිද?
    ඇයි ඝාතකයා මිනි මරන්නේ?

    අග වෙනකං බලන් ඉන්න පුලුවන් කතාවක්. අවසානය තමයි වැඩියෙන්ම සිත් ගත්තේ. හැබැයි imdb අගය නම් වැඩියි.
    Aniwa. 👌
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,639
    5,829
    113
    නිකන් ද්රුශ්‍යම් වගේ ෆිල්ම් නැද්ද, එහෙම නැත්තන් පෙර ආත්ම ලව් සීන් නැවත ඉපදීම් එහෙම, එහෙම නැත්තන් විද්‍යා ප්‍රභන්ඩ වගේ , මලයාලම්, දෙමල වගේ ඒව?

    සීරියල් කිලර් ඒව සෙට් නෑ බන්.
     
    Yin And Yang

    Well-known member
  • Dec 4, 2024
    686
    673
    93
    Ratsasan වගේ emotional සීන් ටිකකුත් තියෙනවා.මටනන් Tamil ෆිල්ම්වලින් above the average ෆිල්ම් එකක් දොස්තර මහත්තයා :P