Elisalat vs Sri padaya

Lobo88

Banned
Sep 24, 2016
267
19
0
එටිසලට් සිම් කඩන එකෙයි ශ්‍රී පාදෙයි තියන සම්බන්දකම මොකක්ද? නොදන්නා නිසා අහන්නෙ.. මගෙ වැඩ කරන්නෙ නැති එලිසලට් සිම් එකක් තියනව ඒක කැඩුවොත් මොකද වෙන්නෙ?
 
Lobo88

Banned
Sep 24, 2016
267
19
0
kadala daapan :P dan aluth trend eka thamai owa kadana eka

එතකොට මගේ බයිසිකලේ.. ඒකත් කුඩු කොරල දාන්නද? මොකද අරාබියේ තෙල් වලින්නේ ඒකත් දුවන්නේ :baffled::baffled:
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    එතකොට මගේ බයිසිකලේ.. ඒකත් කුඩු කොරල දාන්නද? මොකද අරාබියේ තෙල් වලින්නේ ඒකත් දුවන්නේ :baffled::baffled:

    eka wisi karala ganin Nissan LEAF car ekak
    passe solar panel hi karapan
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එටිසලට් සිම් කඩන එකෙයි ශ්‍රී පාදෙයි තියන සම්බන්දකම මොකක්ද? නොදන්නා නිසා අහන්නෙ.. මගෙ වැඩ කරන්නෙ නැති එලිසලට් සිම් එකක් තියනව ඒක කැඩුවොත් මොකද වෙන්නෙ?

    :confused: මොකද්ද ඒ කතාව :eek: