elitebook 840 g3 windows වලට යන්නේ නැහැ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    friends

    elitebook 840 g3 එක එක පාරට windows වලට යන්නේ නැතුව

    drivers list setup screen එකට යනවා
    එතනින් එහාට යන්නේ නැහැ
    මොකද වෙලා තියෙන්නේ

    මොකද කරන්න ඕනේ
     

    Attachments

    • 1654613993656.png
      1654613993656.png
      776.4 KB · Views: 50
    • Like
    Reactions: Stimulus mind