Ella natural pool

JVG

Active member
  • Apr 23, 2009
    377
    25
    28
    wena pot ekak tyenwa wellawaye. ellata lagai. ethanath supiri

    Ellewala Waterfall. Supiri pot eka.

    1.png
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඕවට යන ඩීසන් උන් කියන්නේ නැහැ තැන අපේ උන් ගිහින් රෙන නිසා.අපේ උන් ඉතින් ගිය තැන ගූ හත් පොළේනේ.අරක්කු බෝතලේ බීලා වැදුනට පස්සේ ගල් වල ගහලා කුඩු කරලා එන සක්කිලි ඉන්නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඕවට යන ඩීසන් උන් කියන්නේ නැහැ තැන අපේ උන් ගිහින් රෙන නිසා.අපේ උන් ඉතින් ගිය තැන ගූ හත් පොළේනේ.අරක්කු බෝතලේ බීලා වැදුනට පස්සේ ගල් වල ගහලා කුඩු කරලා එන සක්කිලි ඉන්නේ.

    mama nam decent...:P
    mata kawuru hari details ewapnko..
     
    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    ඕවට යන ඩීසන් උන් කියන්නේ නැහැ තැන අපේ උන් ගිහින් රෙන නිසා.අපේ උන් ඉතින් ගිය තැන ගූ හත් පොළේනේ.අරක්කු බෝතලේ බීලා වැදුනට පස්සේ ගල් වල ගහලා කුඩු කරලා එන සක්කිලි ඉන්නේ.

    ethana nam thawama untouched widihata thiyenawa ban. E hotel eketh Liquor supply karanne ne kohomath.

    hotel ekata noya yanna barida.? :eek:

    Waterfall eka thiyenne kele medde. Dakka ekama route eka thiyenne hotel eken patan ganna ekak. Wena routes thiyenawada danne ne.