karmantha amathi haraha investment ekak genna ganna bari wei da?වැඩක් නැහැ ඌ ආර්ථික ඝාතකයෙක් සහ හොරෙක් නේ
මොකටද? ඌ එහෙම ගන්න ඕනිඒකෙන් එක බිලියනයක් අතට අරන් පෙන්නන්න කියපන්
ඌ ඒක දන්නේ නෑ කියලද හිතන්නේ.ඉතුරු බිලියන 399ට වෙන දේ බලන්න
උඹ දන්නවද ඌ ඩොරල් 400න් එකක් ගත්තොත් අනිත් 399ට වෙන්නෙ මොකද්ද කියලා?ඌ ඒක දන්නේ නෑ කියලද හිතන්නේ.![]()
නෑ මට මුලින්ම දැනගන්න ඕනි ඇයි ඌ ඒ සල්ලි අතට ගන්නේ කියල.උඹ දන්නවද ඌ ඩොරල් 400න් එකක් ගත්තොත් අනිත් 399ට වෙන්නෙ මොකද්ද කියලා?
aru hena wistharayak kiyanna enna haduwe paw uhනෑ මට මුලින්ම දැනගන්න ඕනි ඇයි ඌ ඒ සල්ලි අතට ගන්නේ කියල.

ඩොලර් බිලියනයක් අතට ගන්ඩ මොකෙක්ටවත් බෑ පොන්නයො. වැඩිම තියෙන්නෙ $100 නෝට්ටු. එ‍්වා මිලියන 10 ක් ඕනෙ බිලියනයක් හැදෙන්ඩ. නෝට්ටුවක් ග්‍රෑම් 1 ක් බරයි. ඉතින් ඩොලර් බිලියනය කියන්නෙ ටොන් 10 ක්!ඒකෙන් එක බිලියනයක් අතට අරන් පෙන්නන්න කියපන්
https://www.reuters.com/business/au...-tesla-shares-worth-36-bln-filing-2022-12-15/උඹ දන්නවද ඌ ඩොරල් 400න් එකක් ගත්තොත් අනිත් 399ට වෙන්නෙ මොකද්ද කියලා?
අතට ගන්නෙ අරන් පෙන්නපන් කියලා චැලේන්ජ් කරන හින්දනෑ මට මුලින්ම දැනගන්න ඕනි ඇයි ඌ ඒ සල්ලි අතට ගන්නේ කියල.
හෙන විස්තරයක් නෑ පොන්ස්. බිලියනයක් වටින කොටස් සල්ලි කරොත් ඉතුරුවට වෙනදේ උඹලා දන්නවද කියලා බැලුවෙaru hena wistharayak kiyanna enna haduwe paw uh![]()
චෙක්, බෑන්ක් ඩ්‍රාෆ් ගැන අහලවත් නෑ බඩු බාස්ඩොලර් බිලියනයක් අතට ගන්ඩ මොකෙක්ටවත් බෑ පොන්නයො. වැඩිම තියෙන්නෙ $100 නෝට්ටු. එ‍්වා මිලියන 10 ක් ඕනෙ බිලියනයක් හැදෙන්ඩ. නෝට්ටුවක් ග්‍රෑම් 1 ක් බරයි. ඉතින් ඩොලර් බිලියනය කියන්නෙ ටොන් 10 ක්!
මනුස්සයෙක්ට අතට ගන්ඩ පුළුවන් උපරිම බර කිලෝග්‍රෑම් 100-150 ක් වගේ. අත් දෙකෙන්ම අල්ලලා ඉස්සුවත් කිලෝග්‍රෑම් 400-500 ට එහා බැහැ. Elon weight lifting නොකරන සාමාන්‍ය මනුස්සයෙක් නිසා උපරිම කිලෝ 50-60 ක් අතට ගන්ඩ පුළුවන් වෙයි. මිලියන 5-6 ක් වගේ.