Elon ගේ වත්කම ඩොලර් බිලියන 400 ත් පනී 😳

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,720
    113
    Trump ආවට පස්සෙ stocks value ගොඩක් උඩ ගියා උගෙ ...
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,847
    2
    15,590
    113
    ඒකෙන් එක බිලියනයක් අතට අරන් පෙන්නන්න කියපන්
    ඩොලර් බිලියනයක් අතට ගන්ඩ මොකෙක්ටවත් බෑ පොන්නයො. වැඩිම තියෙන්නෙ $100 නෝට්ටු. එ‍්වා මිලියන 10 ක් ඕනෙ බිලියනයක් හැදෙන්ඩ. නෝට්ටුවක් ග්‍රෑම් 1 ක් බරයි. ඉතින් ඩොලර් බිලියනය කියන්නෙ ටොන් 10 ක්!

    මනුස්සයෙක්ට අතට ගන්ඩ පුළුවන් උපරිම බර කිලෝග්‍රෑම් 100-150 ක් වගේ. අත් දෙකෙන්ම අල්ලලා ඉස්සුවත් කිලෝග්‍රෑම් 400-500 ට එහා බැහැ. Elon weight lifting නොකරන සාමාන්‍ය මනුස්සයෙක් නිසා උපරිම කිලෝ 50-60 ක් අතට ගන්ඩ පුළුවන් වෙයි. මිලියන 5-6 ක් වගේ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    නෑ මට මුලින්ම දැනගන්න ඕනි ඇයි ඌ ඒ සල්ලි අතට ගන්නේ කියල.
    අතට ගන්නෙ අරන් පෙන්නපන් කියලා චැලේන්ජ් කරන හින්ද
    aru hena wistharayak kiyanna enna haduwe paw uh :lol:
    හෙන විස්තරයක් නෑ පොන්ස්. බිලියනයක් වටින කොටස් සල්ලි කරොත් ඉතුරුවට වෙනදේ උඹලා දන්නවද කියලා බැලුවෙ
    ඩොලර් බිලියනයක් අතට ගන්ඩ මොකෙක්ටවත් බෑ පොන්නයො. වැඩිම තියෙන්නෙ $100 නෝට්ටු. එ‍්වා මිලියන 10 ක් ඕනෙ බිලියනයක් හැදෙන්ඩ. නෝට්ටුවක් ග්‍රෑම් 1 ක් බරයි. ඉතින් ඩොලර් බිලියනය කියන්නෙ ටොන් 10 ක්!

    මනුස්සයෙක්ට අතට ගන්ඩ පුළුවන් උපරිම බර කිලෝග්‍රෑම් 100-150 ක් වගේ. අත් දෙකෙන්ම අල්ලලා ඉස්සුවත් කිලෝග්‍රෑම් 400-500 ට එහා බැහැ. Elon weight lifting නොකරන සාමාන්‍ය මනුස්සයෙක් නිසා උපරිම කිලෝ 50-60 ක් අතට ගන්ඩ පුළුවන් වෙයි. මිලියන 5-6 ක් වගේ.
    චෙක්, බෑන්ක් ඩ්‍රාෆ් ගැන අහලවත් නෑ බඩු බාස්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,257
    47,108
    113
    අැමරිකාව අදානිගේ කුණු හොය හොය උෟව වට්ටන්නේ හේතුවක් අැතුව..ඵහෙම කරේ නැත්නම් අදානි තමා ඉස්සරහට ඵලෝන්වත් පාස් කරන්නේ..😅
     
    Similar threads