Elon ගේ වත්කම ඩොලර් බිලියන 400 ත් පනී 😳

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    බිලියන කීය පැන්නත් මොටද හදුන්නෙත්ති "ආර්ථික ඝාතයෙක්" කියල කියනව නං....
     

    krisco

    Well-known member
  • May 28, 2022
    686
    754
    93
    10,000 USD Account eke nathi un .... Kohewath inna Economy killer kenek ge 1B gana kiyawanawa.

    Ai bm u nisa ubala bana ganne ... Ehema epa :no:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    අතට ගන්නෙ අරන් පෙන්නපන් කියලා චැලේන්ජ් කරන හින්ද

    හෙන විස්තරයක් නෑ පොන්ස්. බිලියනයක් වටින කොටස් සල්ලි කරොත් ඉතුරුවට වෙනදේ උඹලා දන්නවද කියලා බැලුවෙ

    චෙක්, බෑන්ක් ඩ්‍රාෆ් ගැන අහලවත් නෑ බඩු බාස්
    උඹේ challenge accept කරයිද🤭
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    අැමරිකාව අදානිගේ කුණු හොය හොය උෟව වට්ටන්නේ හේතුවක් අැතුව..ඵහෙම කරේ නැත්නම් අදානි තමා ඉස්සරහට ඵලෝන්වත් පාස් කරන්නේ..😅
    ඔව් එකතමයි හේතුව ..එලෝන් සහ ට්‍රම්ප් කියන්නේ නිකන් ලංකාවේ දම්මික සහ මහින්ද වගේ ..ලෝකෙට පෙන්න ටෙක් සීන් දැම්මට පොර රන් කරන්නේ වොල්ස්ට්‍රෙට් එකේ ස්ටොක් මැනිපියුලේට් කරන එක ..කමලා බයිඩන් වගේ ප්‍රගතිශීලි මිනිස්සු එක්ක ඔය සීන් කරනන් බැරිනිසා තමයි එලෝන් සල්ලි පම්ප් කරලා දගලලා ට්‍රම්ප් ආයේ ගෙනාවේ ජෝක් එකට ගත්තට හරියට බැලුවොත් එලෝන් ආර්ථික ගාතකයේක් තමයි
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,954
    2,143
    113
    colombo
    ඩොලර් බිලියනයක් අතට ගන්ඩ මොකෙක්ටවත් බෑ පොන්නයො. වැඩිම තියෙන්නෙ $100 නෝට්ටු. එ‍්වා මිලියන 10 ක් ඕනෙ බිලියනයක් හැදෙන්ඩ. නෝට්ටුවක් ග්‍රෑම් 1 ක් බරයි. ඉතින් ඩොලර් බිලියනය කියන්නෙ ටොන් 10 ක්!

    මනුස්සයෙක්ට අතට ගන්ඩ පුළුවන් උපරිම බර කිලෝග්‍රෑම් 100-150 ක් වගේ. අත් දෙකෙන්ම අල්ලලා ඉස්සුවත් කිලෝග්‍රෑම් 400-500 ට එහා බැහැ. Elon weight lifting නොකරන සාමාන්‍ය මනුස්සයෙක් නිසා උපරිම කිලෝ 50-60 ක් අතට ගන්ඩ පුළුවන් වෙයි. මිලියන 5-6 ක් වගේ.
    100 - 150 kg Athata ganna ? Ath dekenma 400-500 kg ? Mol da hutto ubata ?
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ලෝකෙට පෙන්න ටෙක් සීන් දැම්මට පොර රන් කරන්නේ වොල්ස්ට්‍රෙට් එකේ ස්ටොක් මැනිපියුලේට් කරන එක
    Leonardo Dicaprio Look GIF by Once Upon A Time In Hollywood
    thats it GIF
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,720
    113
    කමලා බයිඩන් වගේ ප්‍රගතිශීලි මිනිස්සු එක්ක ඔය සීන් කරනන් බැරිනිසා

    😂😂😂
    Liberal Shit Detected
    Biden'd be the weakest president usa has ever been ruled
    Kamala is just a lunatic maniac WHORE
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    අැමරිකාව අදානිගේ කුණු හොය හොය උෟව වට්ටන්නේ හේතුවක් අැතුව..ඵහෙම කරේ නැත්නම් අදානි තමා ඉස්සරහට ඵලෝන්වත් පාස් කරන්නේ..😅
    wenna puluwan.lokema port run karanne adani
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    😂😂😂
    Liberal Shit Detected
    Biden'd be the weakest president usa has ever been ruled
    Kamala is just a lunatic maniac WHORE
    ඔව් මාත් කැමති ට්‍රම්පච්චිට මොකද කමලා ආවනම් USA බලු වෙලාම යනවා ...
     
    • Like
    Reactions: Yeezus

    Similar threads