Elon Musk ගේ රොකට් බෑම

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    ඒක නං පිස්සුවක් බං.

    මන් නං හිතුවේ නෑ තව අවුරුදු දෙක තුනක් වත් යනකන් mechazilla එකට බුස්ටේර් එකක් බස්සගන්න පුළුවන් වෙයි කියලා
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඒක නං පිස්සුවක් බං.

    මන් නං හිතුවේ නෑ තව අවුරුදු දෙක තුනක් වත් යනකන් mechazilla එකට බුස්ටේර් එකක් බස්සගන්න පුළුවන් වෙයි කියලා
    මමත් හිතුවේ එහෙමයි... නියමෙට වැඩේ උනා අද 👊 👊 👊

    ඇයි අනුර බේබි උගන්ඩාවේ සල්ලි ගෙනාවේ නැතැයි :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ------ Post added on Oct 14, 2024 at 9:44 PM