Elon musk bitch

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    පොර ටෝකන් මිළියන ගානක් පෙනීස් වලට අරන් අප් කරල විකුනල දාල වෙන කොයින් එකකට මූ වෙනව.
     
    • Sad
    Reactions: ACHIK

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,216
    9,699
    113
    ඉලෝන් මස්ක් කාරය 2012 දි විතර රොකට් දෙකක් විතර පුපුරල ඩවුන් වෙලා හිටියෙ ! ඊට පස්සෙ නාස එකෙන් ඕඩර් එකක් ඇවිල්ල ගොඩ ගියානෙ ! හිතෙන්නෙ නැද්ද මිනිහව අර සුපුරුදු සල්ලිකාරයො ටික මිනිහට ෆන්ඩ් කරල මිනිහ මාර්ගෙන් manipulate කරනව කියල !
     
    • Like
    Reactions: ACHIK

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,644
    17,545
    113
    ඉලෝන් මස්ක් කාරය 2012 දි විතර රොකට් දෙකක් විතර පුපුරල ඩවුන් වෙලා හිටියෙ ! ඊට පස්සෙ නාස එකෙන් ඕඩර් එකක් ඇවිල්ල ගොඩ ගියානෙ ! හිතෙන්නෙ නැද්ද මිනිහව අර සුපුරුදු සල්ලිකාරයො ටික මිනිහට ෆන්ඩ් කරල මිනිහ මාර්ගෙන් manipulate කරනව කියල !
    Oka hena overhyped pakayek. Ara Amazon karayanan aduma tarame global delivery business ekak hari hadapu ekak. Muta aduma tarame earning goals wat reach wenna ba tesla eke.
     
    • Like
    Reactions: senewimala1988

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,106
    35,981
    113
    මැදමහනුවර
    මම නම් කියන්නේ ඔ්ම කරන එක ඊලෝන් මස්ක්ටම තමයි හොඳ නැත්තේ අන්තිමට අර බැටළුවො බලාගන්න දුන්න කොළුවට වෙච්චදේ ඌට වෙන්නේ