Elon Musk Laid Off The Entire Supercharging Team

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    උන් අයින් කරල ඉතුරු වෙන මුලු ගානම මුගේ සැලරි පැකේජ් එක වැඩි කරනවා නේද මේ පාර?

    උන්ගෙ කම්පැනිය තිබ්බ ස්ටේට් එකේ ජජ් ඒකට විරුද්දව රූලින් එක දීපු නිසා දැන් කම්පැනි එක ටෙක්සාස් වල රෙජිස්ටර් කරන්න යන්නෙ
     
    • Like
    Reactions: Mr Bones