Elon Musk responds to spying concerns in China: Trust us, we're just like TikTok

sriamerican

Well-known member
  • Aug 2, 2020
    1,723
    8,183
    113
    M3n6Gw.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    China ඉවසලා ඉවසලා ගානට ඇමරිකාවට ඇරියා 🤣
    Tesla වලට හොඳ මාර්කට් එකක් හැදෙනවා China වල . ඒක නාවත් වන්න තමා China Tesla එකට ඇරියේ . ඇමරිකාව චිනේට කරපු එකම චිනේ ඇමරිකාවට කරා 🤣🤩

    මොකක් හරි පචයක් ගොතලා තමන්ට ඕනෑ Import Ban කරන එක 🤣
     
    • Like
    Reactions: kinkon and asylum

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,501
    10,061
    113
    හරියටම බැලුවොත් චීනෙ තමා ඔය බෑන් කිරිල්ල ඉස්සෙල්ලම පටන් ගත්තෙ ! windows 10 වලට ගේම ඇදල ! ට්‍රම්ප් කාරය විතරයි ඒකට බය නැතුව ඇක්ශන් එකක් ගත්තෙ !