වව්ලගෙ ගෙදර ගියානම් එල්ලිල හිටපන්...ඌ ඕක බිලියන 44ක් දීල ගත්තෙ ඌට ඕන ඕන දේවල් කරන්න තමයි.ඌට ඕනෙනම් ඌ නම වෙනස් කරයි ඌට ඕනෙනම් ඌ ඕක කනපිට ගහයි .. ඒක උගේ කැමැත්ත..බලාගෙන ඉන්න බැරිනම් ට්විටර් අකව්න්ට් එක Delete කරගනින්
උබට නෙමේ mentioned එකාට explained man කිව්වේ. Tag කරන්න බැරි වුණා.Joke
ඔය තියරිය හරි යන්නේ ඌ ඕක ගත්තට පස්සේ ආපු අයට. පටන් ගත්ත කාලේ වගේ හිටපු උන්ට වවුල් theory එක අදාල නැත. ඕක ගත්ත ගමන්ම delete කරේ මූ මේක කනව කියල දන්න නිසා. ඒක කරපු එක ගැන දැන් සතුටයි.වව්ලගෙ ගෙදර ගියානම් එල්ලිල හිටපන්...ඌ ඕක බිලියන 44ක් දීල ගත්තෙ ඌට ඕන ඕන දේවල් කරන්න තමයි.ඌට ඕනෙනම් ඌ නම වෙනස් කරයි ඌට ඕනෙනම් ඌ ඕක කනපිට ගහයි .. ඒක උගේ කැමැත්ත..බලාගෙන ඉන්න බැරිනම් ට්විටර් අකව්න්ට් එක Delete කරගනින්
ලංකවේ ඉන්නවා ඔහොම ඌට වැඳගෙන ඌව අදහන set එකක්. උන් ඉල්ලන්නේ ඕවා තමයි.elon musk ටත් බිස්නස් උගන්නන්න යනවනේ අපේ උන් ඉතින්
Negative marketing ban.News අවුරුදු 16 @x username use කරපු account එකෙන් Musk පිස්සා @x අරන්. ඇයි මූ මෙහෙම හැසිරෙන්නේ?
එහෙම බැලුවොත් ඌගේ මුළු life එකම වැටෙන්නේ ඔය category එකට..Negative marketing ban.
Mr Hwang had said he had been willing to entertain a sale of the @x account, which was registered in 2007, but that he simply received an email on Tuesday saying that it was being taken over by the company.
He told The Telegraph: “They just took it essentially – kinda what I thought might happen.”
Mr Hwang said he had been offered some X merchandise and a meeting with the company’s management, but was not offered any financial incentive.
He said in an email: “They did send an email saying it is the property of ‘x’ essentially.”
Twitter users have no legal rights over their usernames but the company’s terms of service says it will only remove people’s accounts in cases of trademark infringement.
It is unclear what trademarks Mr Musk’s X owns, although he does own the x.com domain name, which now directs to twitter.com.
The company has moved Mr Hwang’s account to a new handle.
Mr Hwang, tweeting from his new handle “@x12345678998765” on Wednesday morning, wrote: “All’s well that ends well.”
Before it was transferred, Mr Hwang said he would be willing to sell it at the right price.
He said: “I would sell if approached I think. Guess it depends on the offer.”
Hwang was surprised that the company hadn’t reached out to him about the @x account he owned and had set to private, given the corporate rebranding, but said he would be open to a discussion with the company if they wanted the handle for themselves. Typically, compensation for in-demand online usernames ranges in the thousands of dollars when sold on secondary marketplaces. But Hwang was not offered financial compensation, as it turns out — he just had the handle taken from him. That’s Twitter’s right, of course, but it’s not a great outcome for the owner
Hwang tells us X sent him a letter that essentially stated the @x account is affiliated with X Corp., so he would be assigned a new handle. The company said all his data, including his followers and following data, would be transferred to his new handle. He could also reply to the email to let X know what handle he would like instead. To thank him, the company offered merch and an HQ tour, if he wanted to meet members of the X team.
“I did always feel like this was something that could happen,” Hwang tells TechCrunch. He said he’s fine with how it played out, hence the tweet.
“It would have been nice for them to compensate for it since it did have a lot of value to me, but things are what they are,” he laments. “Maybe I should ask for the bird from the sign since they were dismantling that yesterday too,” Hwang joked.
Fake news එකක්@x handle එක තිබුණ කෙනා twitter logo එක වෙනස් කරපු දවස්වල ඒ handle එක 1 million USD වලට bid කරාලු. (මං දැක්කෙ නෑ මතක විදියට profile එක lock කරලා තිබුණේ )
ඒ සිද්ධිය ඇත්ත නම්, ඔතන වෙලා තියෙන්නෙ තමන් user කෙනෙක් කියන එක අමතක කරලා වැඩි තණ්හාවට සල්ලි හොයන්න කරපු වැඩකින් TOS violate කරා කියලා platform එකෙන් account එක suspend කරගත්ත එකක්.
ඕක වුණ විදියෙ transparency එකක් නැති එක විතරයි ප්‍රශ්නෙ, නැතුව user අහිසකයෙක් නෙවෙයි. කලිනුත් twitter එකෙන් handle ගනිද්දි user ට සල්ලි ගෙවලා අරන් නෑලු. එහෙම ගෙවන්න ඕනිත් නෑ ඉතින් handle එක අයිති platform එකටනෙ.
ඕක Elon ම මැදිහත්වෙලා කරා වෙන්නත් පුලුවන්, කොහොමත් මිනිහා කැමති නෑ මිනිහාගෙන් ගාණක් කඩාගන්න බලාගෙන වැඩ කරන අයගෙ කොන්දේසි වලට. මිනිහාගේ jet එක track කරපු කොල්ලෙක්ටත් මිනිහා පොඩි ගාණක් offer කරාම ඌ ගණන් උස්සන්න ගිහින් block කරා.
හැබැයි තවම @Elon handle එක පාවිච්චි කරන්නෙ සාමාන්‍ය කෙනෙක්. ඕනි නම් ඒකත් ගන්න තිබුණානෙ acquisition එකත් එක්කම.
එකෙන්ම