Elon Must ගෙ කාර් එක ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Elon Musk ගෙ කාර් එක ?

ඒ මොකක්ද අර රතු පාට කාර් එක :eek:
Elon Musk කාර් එකක් කක්ශ ගත කලාද ? :shocked:
දැන් ඒක නිදහසේ පෘථිවිය වටා කක්ශ ගත වෙලාද ? :shocked:
 
Last edited:

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මොනවද බං විකාරෙන් දොඩවනවද..නැත්නම් උඹෙ ගුරාට වගේ හීනයක් පෙනුනද..??
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඒ මොකක්ද අර රතු පාට කාර් එක :eek:
    Elon Musk කාර් එකක් කක්ශ ගත කලාද ? :shocked:
    දැන් ඒක නිදහසේ පෘථිවිය වටා කක්ශ ගත වෙලාද ? :shocked:

    :lol::lol::lol: uba eka danne nadda? Falcon Heavy eke test payload ekata yawwe Tesla eka. Uba launch eka yana dawasewath eka danagaththe nadda? Oka un kiwwe danata masa ganakata kalin, test payload ekata tesla eka yawanawa kiyala. uba ara un launch ekata kalin un release music video eka baluwe nadda?
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඒ මොකක්ද අර රතු පාට කාර් එක :eek:
    Elon Musk කාර් එකක් කක්ශ ගත කලාද ? :shocked:
    දැන් ඒක නිදහසේ පෘථිවිය වටා කක්ශ ගත වෙලාද ? :shocked:

    ඔව්ව ඉතින්..වයිට් ගේ ගුරා මුකුත් කිව්වෙ නැද්ද මේ ගැන...:oo:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අඩෝ ඇත්තමයි ඒක අඟහරු වලට යන්න සෙට් කල්ල තියෙන්නෙ :shocked:

    එක තමයි..උගේ ට්විටර් එකෙත් දාලා තියෙනවා එහෙම සීන් එකක්...ටෙස්ලා වල මාර්කට් එක බැහැපු නිසා අප් කරන්න කරපු අට මගුලක්ද කොහෙද...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :lol::lol::lol: uba eka danne nadda? Falcon Heavy eke test payload ekata yawwe Tesla eka. Uba launch eka yana dawasewath eka danagaththe nadda? Oka un kiwwe danata masa ganakata kalin, test payload ekata tesla eka yawanawa kiyala. uba ara un launch ekata kalin un release music video eka baluwe nadda?

    නෑ බං එහෙම එකක් කලාද :D දැන් බලන්න ඕනෙ :baffled: ඕව ගැන හෙව්වෙ නෑ :sorry:

    ඔව්ව ඉතින්..වයිට් ගේ ගුරා මුකුත් කිව්වෙ නැද්ද මේ ගැන...:oo:

    ?? :eek:

    oke thiyenne around earth yanakota. eth oka set karala thiyenne mars orbit ekata. dan yanawa athi. :love::love::love:

    :yes: :love:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    නෑ බං එහෙම එකක් කලාද :D දැන් බලන්න ඕනෙ :baffled: ඕව ගැන හෙව්වෙ නෑ :sorry:

    :D:D

    When Falcon Heavy lifts off, it will be the most powerful operational rocket in the world by a factor of two. With the ability to lift into orbit nearly 64 metric tons (141,000 lb)---a mass greater than a 737 jetliner loaded with passengers, crew, luggage and fuel--Falcon Heavy can lift more than twice the payload of the next closest operational vehicle, the Delta IV Heavy, at one-third the cost.

    Falcon Heavy's first stage is composed of three Falcon 9 nine-engine cores whose 27 Merlin engines together generate more than 5 million pounds of thrust at liftoff, equal to approximately eighteen 747 aircraft.

    Following liftoff, the two side boosters separate from the center core and return to landing sites for future reuse. The center core, traveling further and faster than the side boosters, also returns for reuse, but lands on a drone ship located in the Atlantic Ocean.

    At max velocity the Roadster will travel 11 km/s (7mi/s) and travel 400 million km (250 million mi) from Earth.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ?? :eek:

    නෑ මන් කිව්වේ..අර උබේ ත්‍රෙඩ් එකේ වගේ සිල්වා මහත්මා සහ ගෝලබාලයො සෙට් එක...;)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    දැන් බැලුවෙ පට්ට බං :D මැද කෑල්ල නේ හරියට බාන්න බැරුව මුහුදට කඩං වැටිල තියෙන්නෙ :sorry: :(

    uba swapna bala bala ne hitiye me davas vala youtube eken? :baffled:

    ඔව් :sorry:

    ?? :eek:

    නෑ මන් කිව්වේ..අර උබේ ත්‍රෙඩ් එකේ වගේ සිල්වා මහත්මා සහ ගෝලබාලයො සෙට් එක...;)

    ඒකෙයි මේකෙයි සම්බන්ධෙ මොකක්ද ? :eek:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    දැන් බැලුවෙ පට්ට බං :D මැද කෑල්ල නේ හරියට බාන්න බැරුව මුහුදට කඩං වැටිල තියෙන්නෙ :sorry: :(
    :yes::yes::sorry::(

    Side boosters dekanam lassanata baawa :love::love:

    spacex-falcon-heavy-double-landing.gif