Elon Must ගෙ කාර් එක ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Mars walata newe yanne..trans mars heliocentric orbit ekakata.. oka oya orbit eke millions of years orbit wewi thiyei kiyalai kiyanne

අන්තිමට පෘථිවියෙන් මිනිස්සු වඳ වෙලා ගිහිල්ලත් තියෙයි ඒත් musk ගෙ කාර් එක කැරකි කැරකි තියෙයි :baffled: පස්සෙ කාලෙක එන පිටසක්වල ජීවීන්ට මිනිස්සු ගැන දැනගගන්න ඉතුරු වෙන්නෙ elon musk ගෙ කාර් එක විතරයි :love:
 
Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    Oke ara voyager mission wala wage humans la gana thiyana disc ekakui
    Tesla car eke circuit ekaka made on earth by humans kiyla print karala yawwe

    PB86VWcl.jpg

    Thawa david bowie ge space oddity song eka play wenna dala yawwe car eke player eke
     
    Last edited:

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    දැන් බැලුවෙ පට්ට බං :D මැද කෑල්ල නේ හරියට බාන්න බැරුව මුහුදට කඩං වැටිල තියෙන්නෙ :sorry: :(

    ඔව් :sorry:

    ඒකෙයි මේකෙයි සම්බන්ධෙ මොකක්ද ? :eek:

    නෑ ඉතින් සයන්ස් වලට බනින නිසා කිව්වෙ..:sorry:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මං කල්පනා කලා මොකද මේ එකම ෆූටේජ් එක කොටු දෙකක දාල කියල :lol:
    :rofl::P
    අන්තිමට පෘථිවියෙන් මිනිස්සු වඳ වෙලා ගිහිල්ලත් තියෙයි ඒත් musk ගෙ කාර් එක කැරකි කැරකි තියෙයි :baffled: පස්සෙ කාලෙක එන පිටසක්වල ජීවීන්ට මිනිස්සු ගැන දැනගගන්න ඉතුරු වෙන්නෙ elon musk ගෙ කාර් එක විතරයි :love:

    Echchara kal thiyena ekak naa kiyanawa bn, oka solar radiation nisa awuruddak wage yanakota kadila yai kiyanawa. :sorry:
    Tesla car eke circuit ekaka made on earth by humans kiyla print karala yawwe
    :yes::yes:

    Photo of a PCB in Tesla car that sent to the space which used as Falcon Heavy test payload:love::love:
    6u1SF4c.jpg

    https://www.instagram.com/p/Be31IJxgOoK/
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නෑ ඉතින් සයන්ස් වලට බනින නිසා කිව්වෙ..:sorry:

    :rolleyes: :rolleyes:
    එහෙනං ඔයිට වඩා හොඳයිනෙ අහපංකො ඇයි එතුම බටහිර වෛද්‍ය විද්‍යාත්මකව හදපු පෙශර් පෙති බොන්නෙ කියල :P practical නෑ කියල කව්ද කිව්වෙ :P බනින්නෙ බටහිර චින්තනේට :yes: හිටපං රෙද්ද මං ඔය ගැන විස්තර කල්ල වෙලාවක ත්‍රෙඩ් එකක් දානව :yes:

    Oke ara voyager mission wala wage humans la gana thiyana disc ekakui
    Tesla car eke circuit ekaka made on earth by humans kiyla print karala yawwe

    972.jpg

    Thawa david bowie ge space oddity song eka play wenna dala yawwe car eke player eke

    ඒව නං වොයෙජර් වල වගේ කල් තියෙන එකක් නෑ බං :sorry: වොයෙජර් එකේ රත්තරං වලිං හදල යැව්වෙ මේවගෙ නිකං යකඩ වෙන්න ඇතිනෙ ටික කාලෙකිං වැඩ නැතුව යයි :sorry: ඒත් කමක් නෑ මොකක් හරි ඉතුරු වෙනවනෙ :D
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    :rolleyes: :rolleyes:
    එහෙනං ඔයිට වඩා හොඳයිනෙ අහපංකො ඇයි එතුම බටහිර වෛද්‍ය විද්‍යාත්මකව හදපු පෙශර් පෙති බොන්නෙ කියල :P practical නෑ කියල කව්ද කිව්වෙ :P බනින්නෙ බටහිර චින්තනේට :yes: හිටපං රෙද්ද මං ඔය ගැන විස්තර කල්ල වෙලාවක ත්‍රෙඩ් එකක් දානව :yes:

    ඒව නං වොයෙජර් වල වගේ කල් තියෙන එකක් නෑ බං :sorry: වොයෙජර් එකේ රත්තරං වලිං හදල යැව්වෙ මේවගෙ නිකං යකඩ වෙන්න ඇතිනෙ ටික කාලෙකිං වැඩ නැතුව යයි :sorry: ඒත් කමක් නෑ මොකක් හරි ඉතුරු වෙනවනෙ :D

    Na na deep space environment ekata hari yana widihata hadala thiyanawa kiyala thamai launch ekedi kiwwe..kohomada danne na ithin
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Car ekanam danatamath kadila athi..but oke remains awrudu million ganak thiyei mokak hari awith wadune naththam

    නෑ බං අර youtube එකේ තියෙන්නෙ කාර් එකේ ඉඳන් ලයිව් එන feed එක නේ ? :eek: ඒකෙ තාම හොඳට තියෙනවනෙ :D දැන්ම කැඩෙන එකක් නෑ මොකේක හරි වැදුනොත් ඇරෙන්න :yes: එහෙම වැදෙන්න තියෙන්නෙත් හුඟක් අඩු ඉඩක්නෙ :yes: පේන්ට් එක එහෙම නං වැඩි දවසක් තියෙන එකක් නෑ :no:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    කාර් එක අගහරු orbit ඒකට යවලා තියෙන්නේ තව ගොඩක් කල් යයි ඕක එතෙන්ට යන්න , falcon heavy එකේ 1st demo එකේ යැව්වේ පෙරේදා ලෝකේ ලොකුම රොකට් එක ,මේකේ අරමුණ අගහරු වලට කවදා හරි මිනිහෙක් යවන එක , රොකට් launch එක පට්ට අවදානමක තිබ්බේ මේකේ මර්ලින් engine 27 ක් තියෙනවා saturn 5 එක (හදට ගියේ නිල් අයියා) පස්සේ ලෝකේ හදපු ලොකුම රොකට් එක , elon අයිය කිව්වේ මේක හොඳම රොකට් launch එක හරි හොඳම firework display එක හරි වෙයි කියලා , ඔක්කොම හොඳට ගිය මැද්දේ main booster එක විතරක් කඩන වැටුනලු ?? , කට්ටිය කියනවා space x එක බොරුවක් කරා කියලා මොකද කඩන වැටුන එකේ කිසිම video එකක් නෑ , උඩට යවපු roadster එක තමා tesla එකේ පලවෙනි roadster එක
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    නෑ බං අර youtube එකේ තියෙන්නෙ කාර් එකේ ඉඳන් ලයිව් එන feed එක නේ ? :eek: ඒකෙ තාම හොඳට තියෙනවනෙ :D දැන්ම කැඩෙන එකක් නෑ මොකේක හරි වැදුනොත් ඇරෙන්න :yes: එහෙම වැදෙන්න තියෙන්නෙත් හුඟක් අඩු ඉඩක්නෙ :yes: පේන්ට් එක එහෙම නං වැඩි දවසක් තියෙන එකක් නෑ :no:

    Oya YouTube live denne repeat eka bn..spacex live dunne 5 hrs wage.. car eke battery 12 hrs wage thiyei kiyala kiwwe
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කාර් එක අගහරු orbit ඒකට යවලා තියෙන්නේ තව ගොඩක් කල් යයි ඕක එතෙන්ට යන්න , falcon heavy එකේ 1st demo එකේ යැව්වේ පෙරේදා ලෝකේ ලොකුම රොකට් එක ,මේකේ අරමුණ අගහරු වලට කවදා හරි මිනිහෙක් යවන එක , රොකට් launch එක පට්ට අවදානමක තිබ්බේ මේකේ මර්ලින් engine 27 ක් තියෙනවා saturn 5 එක (හදට ගියේ නිල් අයියා) පස්සේ ලෝකේ හදපු ලොකුම රොකට් එක , elon අයිය කිව්වේ මේක හොඳම රොකට් launch එක හරි හොඳම firework display එක හරි වෙයි කියලා , ඔක්කොම හොඳට ගිය මැද්දේ main booster එක විතරක් කඩන වැටුනලු ?? , කට්ටිය කියනවා space x එක බොරුවක් කරා කියලා මොකද කඩන වැටුන එකේ කිසිම video එකක් නෑ , උඩට යවපු roadster එක තමා tesla එකේ පලවෙනි roadster එක

    :baffled: ඉතිං බං යනව දහස් ගානක් ලයිව් බලං හිටියනෙ :D ඇත්තටම කඩං වැටුන එක ලයිව් තිබ්බෙ නැද්ද ? :eek:
     
    Elon musk kiwwe re light karana engine 3n 2i re light une kiyala.. propellent ithuru wela thibbat ignitor iwara una kiyala thamai kiwwe
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    නෑ බං අර youtube එකේ තියෙන්නෙ කාර් එකේ ඉඳන් ලයිව් එන feed එක නේ ? :eek: ඒකෙ තාම හොඳට තියෙනවනෙ :D දැන්ම කැඩෙන එකක් නෑ මොකේක හරි වැදුනොත් ඇරෙන්න :yes: එහෙම වැදෙන්න තියෙන්නෙත් හුඟක් අඩු ඉඩක්නෙ :yes: පේන්ට් එක එහෙම නං වැඩි දවසක් තියෙන එකක් නෑ :no:

    ඕක අගහරු ඔර්බිට් ඒකට යනවමයි බන්
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    :baffled: ඉතිං බං යනව දහස් ගානක් ලයිව් බලං හිටියනෙ :D ඇත්තටම කඩං වැටුන එක ලයිව් තිබ්බෙ නැද්ද ? :eek:

    නෑ බන් ,මන් මුළු live එකම ඇහැරිගෙන බැලුවා ඕක dock එකටනේ බාන්න හිටියේ ඩොක් එකේ live feed එක එක පාරටම space x එකෙන් කට් කරා :angry::angry: