ape kollonta me wage sup denawata bohoma sthuthiy mithraya. eth oyage effort ekata oita wada earn karanna puluwan hariyata monetize karapu site ekakin.
ape kollonta me wage sup denawata bohoma sthuthiy mithraya. eth oyage effort ekata oita wada earn karanna puluwan hariyata monetize karapu site ekakin.
![]()
request string kiyana aka link akeda edit karanne ehema karanna dennane. aka ai pehedili karala dannako bro..
http://www.shar-m.com/download/1/5177000/{REQUEST_STRING}
marune ban,, nikan kale nasthi karnawata wada hodayi me seen eka patan gatha nam...thanks machan,, passe thawa wistara ona unoth kiyala denna puluwanda??
aniwa mama hetama start karanawa .. help ekak depan prob awoth..

ubalata meka therenne nathda ban... :-/


meka karana aya thama innawada bn?හ්ම්ම්, ඔන්න එහෙනම් පලමුවන Method එක. මෙහෙමයි, හැම දේකම දෙපැත්තක් තියනවා. එකියන්නේ මම මේ කියන්න යන Method එකත් ටික දෙනෙක් හරි වැරදි විදියට දකී. එකටනම් මට කරන්න දෙයක් නැත. එහෙම අය කරුණාකර, මෙතන පොස්ට් නොකරන මෙන් ඉල්ලා සිටිනව.
මේ Method එක හරියට කර ගත්තොත්, ඔනෙම කෙනෙක්ට, $10/දවසට හොයන එක ගේමක් නෑ.මොකද මට පුලුවන් උනා නම්, Videos 20කින් දවස් 18න් $50 Reach කරන්න, Videos 200ක් ඔයා Upload කලොත් හිතන්නකො ඉතින්.
මෙතනදි අපිට ලොකු වාසියක් තියනව, ඒ තමා, videos ටික Upload කරල, setup කරල ඒ ගන අමතක කරල දාන්න පුලුවන් අපිට. ඉගෙන ගන්න වයස්වල ඉන්න අයට වැදගත් වෙයි මේක, කාලය යන්නේ අඩුවෙන්, පැය 24ම Online ඉන්න ඔනිත් නෑ, Automated Money.
- Pay Per Install (PPI) ගැන කෙටියෙන්
කියන්නේ, මොකක් හරි Software එකක් පරිගනකයේ ස්තාපනය උනාම, එයට මුදලක් ලබා දීම.
ගොඩක් අය, Pay Per Download (PPD) ගැන අහල ඇති.
ShareCash, FileIce, Cleanfiles ගැන අහල ඇති ඔය එහෙම කරන අය ඉන්නෙ. survey එකක් හරහා Download Link එක දුන්නම, survey එක visitorsලා කරායින් පස්සේ, අපිට ගානක් එනව.
PPIවල තියන වාසිය තමා, අපිට Website එකක් තියෙන්න ඔනි නෑ, සහ සල්ලි earn කරන්න, survey කරන කල් අපිට බලාගෙන ඉන්න ඔනි නෑ.
මෙතනදි වෙන්නේ, අපි FAKE Game Crack එකක් හො Keygen එකක් දෙනව, එයලා ඒක Donwnload කරල, Install කලාම, අපිට ගානක් හම්බෙනව.
මතක තියාගන්න, මේව Virus නෙවෙයි, Adware. එයලට ඔනි නම්, පස්සෙ Remove කර ගන්න පුලුවන්.
හරි, උදාහරනයක් විදියට, ගමු Crysis 3 එකේ Crack එක. (මම මෙකෙන් PPDවලින් $50ට වඩා හෙවුව.)
ඔයලට කරන්න තියෙන්නේ, පලවෙනියටම, මේ ලින්ක් එකෙන් ගිහින් Register වෙන්න, PPI Network එකට.
උඩම තියන Bar එකේ, "Links"වලට යන්න.Code:http://bit.ly/MKings
![]()
එතකොට ඔයලට පේනව, එක එක Interface තියන, Download Pages කැමති එකක් තොරගන්න. උඩින්ම තියන එක තමා Recommended.
![]()
දැන් කරන්න තියෙන්නෙ, {REQUEST_STRING}වෙනුවට, "Crysis 3 Crack" කියල Space ඇතුව දාන එක. එතකොට ඔයාට ලැබෙනවා, Crysis 3 Crack සදහා Download Link එකක්.Code:http://www.shar-m.com/download/1/5177000/{REQUEST_STRING}
මේ ලැබෙන Program එක, වැරදිලාවත්, ඔයගේ PC එකට Install කරන්න නම් යන්න එපා. මල වාතයක් වෙයි.
දැන් යන්න Youtube එකට. හොයාගන්න, Crysis 3 Crack Video එකක්, watermark කරල නැති. Download කරගන්න Video එක High Quality එකෙන්ම.
ඊටපසේ Download කරගන්න මේ Software එක, Video Watermark Pro.
More info:Code:http://host4files.com/tj
Add කර ගන්න, ඔයා කැමති Watermark එකක්, Video එකට.Code:www.youtube.com/watch?v=FtRHFthbBc4
ඉවර වෙලා, Youtube Account එකක් හදලා, Upload කරන්න video එක Youtube එකට. SEO දන්නවා නම්, SEO පාරක් දෙන්න. නැත්නම්,
උදාහරන:
දැන් ඔයාට කරන්න තියෙන්නේ Youtube Views+likes ටිකක් හොයා ගන්න එක තමයි.
එකට Vagex/Enhancedviews වගේ sites පාවිච්චි කරන්න පුලුවන්.
හැබයි ඉතින් එක එකක් කරලා ඔයා හිතනවා නම්, දැන් හරි මගේ paypal එකට $100ක් හෙටම එයි කියල, ඒක මුලාවක්. මොකද එක Video එකකින් කිසිම වැඩක් නෑ. හොද Income එකක් එන්න නම්, 5000ක් views තියන, Youtube Videos 25ක් වත් තියෙන්න ඔනි, Rank වෙලා.
මට දවස් 18ක් ගියා, Rank වෙලා තිබුන Videosවලින් $50 හැදෙන්න.
Media-Kings ලා Newst Usersලගෙ payment එක දවස් 14ක් තියාගෙන තමයි, payoutඑක කරන්නේ.
එයාලගෙ Minimum Payout එක, $50යි, අද මම $50 reach කලානම්, මට සල්ලි හම්බෙන්නෙ මේ මාසේ අන්තිමට, 31st.
නමුත් ලබන මාසේ ඉදන්, Bi-weekly හම්බෙනව. අලුත් Account නිසා 2 weeks ඉවසන්න වෙනව, පලවෙනි payout එකට.
මේක Trusted Site එකක්,මගේ යාලුවො කීපදෙනෙක් Payout කලා ලගදි.
මගෙ Statistics:
http://i.imgur.com/YcnqHuu.png
හරි හරි, ලොකු ගානක් නෙවෙයි $50ක් කියන්නේ, නමුත් මෙතන වැදගත් දේ Method එක. ඔක තව කොච්චර හොදට Develop කරන්න පුලුවන්ද කියල පෙන්නන්න, මම ලබන මාසෙ, මගේ Statistics ඔයලට පෙන්නන්නම්කො.
අනිවර්යෙන් කියන්න ඔනි, මම මෙක දැම්මේ, අර Campusවල ඉගෙන ගන්න/පොඩි Job කරන/එදා වේල හොයාගන්න, මාරම ගේමක් දෙන අය වෙනුවෙන්. එයාලට හොදක් වෙයි කියල හිතාගෙන. Method එකේ වැරදි තියනවා, එව Install කරන අයට කට්ට කන්න වෙනව එව අපහු Uninstall කරගන්න. නමුත් ඉතින්, ඔයල දන්නෙ නැති උනාට, Youtube එකේ තියන, Cracks, Keygens %99ක්ම, FAKE ඒව.
එවායින් කෙරෙන්නේ, එක අයිති කාරය සල්ලි හොයා ගන්න එක තමා. මෙවා පව් කාර වැඩ, කියල මෙතන නම් පොස්ට් කරන්න එපා, මම නම් ගනන් ගන්නෙ නෑ.එහෙනම් එලකිරි එකේම, wifi hacking සහ facebook hacking ගැනම thread කීයක් නම් තියනවද.
මොනහරි ප්‍රශ්න තියනවා නම් මෙතන Post කරන්න, මම Replyඑක දානම්, අනිත් අයටත් බලාගන්න පුලුවන් එතකොට. PM කරන එක පුලුවන් තරම් අඩුවෙන් කරන්න.
Good Luck!