email කැම්පේන් 1ක් කරන්න

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    email කැම්පේන් 1ක් කරන්න

    email කැම්පේන් 1ක් කරන්න හොඳ තැන් මොනවද ,ගෙවනට ගානට ඒවගේ ප්රිතිපල තියෙනවද පොඩ්ඩක් කියපල්ලකෝ දන්න කෙනෙක්
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Local da? mona wage Niche ekak da?

    කතන්දරේ මෙකය් ,මම කාලයක් ඉක්මන් එකෙක් පොඩි පොඩි item සෙල් කරනවා,දැන් free ඇඩ්ස් දෙන්නේ නැති නිසා මාසෙකට 15000/= ක් ඉල්ලනවා .දැනට මාස 11 ක් විතර ඔය ගාන මාස ගානෙම ගෙව්වා .වැඩේ පාඩුය් බන් ලොකු බිස්නස් එකකුත් එන්නේ නැහැ .අනෙක අපි දැන adds ඒ විදියටම දන්නෙත් නැහැ ඉක්මන් එකේ උන් උන්ට ඕන විදියට කපල කොටලා දන්නේ .එත් මේක නවත්වන්නත් බැහැ මාසේ පඩියෙන් මොකුත්ම කරන්න බැහැ බන් .මට ෂොප් එකකුත් නැති නිසා වෙන බිස්නස් එක කරන් යන්න වෙන ක්‍රමයක් හොයන්නේ
     
    Gazlan

    Member
    Mar 30, 2009
    97
    15
    0

    mata ube bumber eka PM dapan udaw karannam
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ෆේස්බුක් එකේ විකුණපන් මචන්

    ඇඩ්ස් වලට ගෙවන ගානේ විදියට විකිනෙන්නේ නැහැ බන් මම ට්‍රය් කලා
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඇඩ්ස් වලට ගෙවන ගානේ විදියට විකිනෙන්නේ නැහැ බන් මම ට්‍රය් කලා
    ෆේස්බුක් එකේ ඇඩ් දාලා නෙමේ බන් :baffled:
    පේජ් එකක් හදලා බඩු විකුනපන් :)
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ෆේස්බුක් එකේ ඇඩ් දාලා නෙමේ බන් :baffled:
    පේජ් එකක් හදලා බඩු විකුනපන් :)

    ප්‍රොමෝට් කරන්න ඕන නේද
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ප්‍රොමෝට් කරන්න ඕන නේද
    පොඩ්ඩක් කට්ට නම් කන්න වෙනවා
    ෆොටෝ හදලා ශෙයා කරලා එහෙම ලයික් සෙට් කර ගනින්
     
    • Like
    Reactions: rm1980

    Mozilla

    Well-known member
  • කතන්දරේ මෙකය් ,මම කාලයක් ඉක්මන් එකෙක් පොඩි පොඩි item සෙල් කරනවා,දැන් free ඇඩ්ස් දෙන්නේ නැති නිසා මාසෙකට 15000/= ක් ඉල්ලනවා .දැනට මාස 11 ක් විතර ඔය ගාන මාස ගානෙම ගෙව්වා .වැඩේ පාඩුය් බන් ලොකු බිස්නස් එකකුත් එන්නේ නැහැ .අනෙක අපි දැන adds ඒ විදියටම දන්නෙත් නැහැ ඉක්මන් එකේ උන් උන්ට ඕන විදියට කපල කොටලා දන්නේ .එත් මේක නවත්වන්නත් බැහැ මාසේ පඩියෙන් මොකුත්ම කරන්න බැහැ බන් .මට ෂොප් එකකුත් නැති නිසා වෙන බිස්නස් එක කරන් යන්න වෙන ක්‍රමයක් හොයන්නේ

    page එකක් හදපන්.. හදලා පොස්ට් එක දාල ඇඩ්ස් බූස්ට් කරපන්.ඇඩ්ස් වලට ලයික් කොමෙන්ට් කරන උන්ට page එකට ඉන්සයිට් කරපන්..ටික කාලයක් කරන්න වෙනවා.නැත්තම් මං උබට වැඩක් කියන්නද කරන්න? උබ ස්යික්ප් ඉන්නවනම් මව add කරපංකෝ
     
    • Like
    Reactions: rm1980