Local da? mona wage Niche ekak da?
කතන්දරේ මෙකය් ,මම කාලයක් ඉක්මන් එකෙක් පොඩි පොඩි item සෙල් කරනවා,දැන් free ඇඩ්ස් දෙන්නේ නැති නිසා මාසෙකට 15000/= ක් ඉල්ලනවා .දැනට මාස 11 ක් විතර ඔය ගාන මාස ගානෙම ගෙව්වා .වැඩේ පාඩුය් බන් ලොකු බිස්නස් එකකුත් එන්නේ නැහැ .අනෙක අපි දැන adds ඒ විදියටම දන්නෙත් නැහැ ඉක්මන් එකේ උන් උන්ට ඕන විදියට කපල කොටලා දන්නේ .එත් මේක නවත්වන්නත් බැහැ මාසේ පඩියෙන් මොකුත්ම කරන්න බැහැ බන් .මට ෂොප් එකකුත් නැති නිසා වෙන බිස්නස් එක කරන් යන්න වෙන ක්‍රමයක් හොයන්නේ
mata ube bumber eka PM dapan udaw karannam

ෆේස්බුක් එකේ විකුණපන් මචන්
ෆේස්බුක් එකේ ඇඩ් දාලා නෙමේ බන්ඇඩ්ස් වලට ගෙවන ගානේ විදියට විකිනෙන්නේ නැහැ බන් මම ට්‍රය් කලා

ෆේස්බුක් එකේ ඇඩ් දාලා නෙමේ බන්
පේජ් එකක් හදලා බඩු විකුනපන්![]()
apo epa muu dawasak maawa rawattuwa
mata moko mage kohenwath aduwenawai.. 

aduma tharame ubawath udaw karapan 

පොඩ්ඩක් කට්ට නම් කන්න වෙනවාප්රොමෝට් කරන්න ඕන නේද
පොඩ්ඩක් කට්ට නම් කන්න වෙනවා
ෆොටෝ හදලා ශෙයා කරලා එහෙම ලයික් සෙට් කර ගනින්