Email යන්නෙ නෑ

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    Email දැම්මම outbox එකට යන්නෙ. Queue වෙනවා. කොහොම ද හදාගන්නෙ
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,948
    5,290
    113
    ඔය email එක ඉන්ටෙනල් system එකෙන් යවන එකක්ද?නැත්නම් ඉන්ටෙනෙට් එකන් එලියට යවන එකක්ද? SPF record එක හරිද කියල බලන්න නැත්නම් public ip එක blacklist වෙලාද කියල බලන්න
     
    • Like
    Reactions: MADURU