IT ලොක්කෝ සියල්ලෝ වඩිත්වා 



.
.
.
.
.
.
.
.
.
BUMP කරත්වා




.
.
.
.
.
.
.
.
.
- Gmail (G suit) එකේ තියෙන ඊමේල් බැකප් කරගන්න උබලා යුස් කරන හොඳ tools මොනවාද
- සාමාන්යෙන් කම්පැනියක යුසර් ලගේ ඊමේල් බැකප් අරන් IT Department එක සතුව ඒක තියාගන්න පුලුවන්ද

- ඊමේල් බැකප් එකක් කරනවා නම් කොච්චර කාලෙකට සැරයක් ද ඒක කරන්නේ

- ඒ ඒ යුසර් කිවොත් මට අර දවසේ ආපු ඉමේල්ස් ආයේ බලන්න ඕනේ කියලා.. ඒක ආයේ උන්ට සෙට් කරලා දෙන්නේ කොහොමද උන්ගේ PC එකේ ඉඳන් (
)
BUMP කරත්වා

