Email Backup issue

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    IT ලොක්කෝ සියල්ලෝ වඩිත්වා :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .


    1. Gmail (G suit) එකේ තියෙන ඊමේල් බැකප් කරගන්න උබලා යුස් කරන හොඳ tools මොනවාද :sorry:
    2. සාමාන්යෙන් කම්පැනියක යුසර් ලගේ ඊමේල් බැකප් අරන් IT Department එක සතුව ඒක තියාගන්න පුලුවන්ද :oo:
    3. ඊමේල් බැකප් එකක් කරනවා නම් කොච්චර කාලෙකට සැරයක් ද ඒක කරන්නේ :nerd:
    4. ඒ ඒ යුසර් කිවොත් මට අර දවසේ ආපු ඉමේල්ස් ආයේ බලන්න ඕනේ කියලා.. ඒක ආයේ උන්ට සෙට් කරලා දෙන්නේ කොහොමද උන්ගේ PC එකේ ඉඳන් ( :( )


























    BUMP කරත්වා :love:

    ​
     
    • Like
    Reactions: Profile_01

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Ey email back up karanne,? Server eke copy ekak thiyenawane, wenama backup ganne ey?

    ඒක G mail වල තියෙන්නේ.. ඒකයි බැකප් කරගන්න යන්නේ.. Email සර්වර් එකකට බැකප් වෙන්නේ නෑ :dull:

    rep +

    mekata palayan
    https://support.google.com/accounts/answer/3024190?hl=en

    Download your data obapan, email ekak ei archive wela, ilangata download karapan, email,drive, calendar hama labbakma eka para backup kara ganna puluwan.

    email eka enne PST widiyata neme Mbox file ekak widiyata eka mozilla thunderbird eke import karagena email balanna puluwan

    ela ela ට්‍රයි එකක් දීලා බලන්නම් .. :yes: :love: thanx bro

    rep +

    IMAP use karanna kiyanna userlata. eyalata email delete karanna epa kiyanna.

    ඕක සාර්ථකද ? pc එකක් ෆෝමැට් කරගන්න ඕන උනොත් මොකද කරන්නේ :rolleyes:

    You must spread some Reputation around before giving it to GT9 again. ලු :sorry:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    professional vidihata karanawanam oyage gmail eka outlook wala configure karanna. outlook eke OST file eka backup karanna. onama dawasaka onama mail ekak apahu backup ost eka outlook ekata add karala balanna puluwan.
     
    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    professional vidihata karanawanam oyage gmail eka outlook wala configure karanna. outlook eke OST file eka backup karanna. onama dawasaka onama mail ekak apahu backup ost eka outlook ekata add karala balanna puluwan.


    ඕක දැම්මා කියමුකෝ.. online තියෙන ඒවාත් PC එකට බැකප්/Sync වෙනවද ? :rolleyes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    puluwan ban :D

    මචං මේකෙදි මෙහෙම හිතමුකෝ අපිට online account එකේ 15 GB තියෙන්නේ කියලා.. අපි අවුට්ලුක් යුස් කලාට අරකට ඊමේල් එනවා නේ .. ඊමේල් ඇවිත් ෆුල් උනාට පස්සේ අපි අයින් කලොත් මේකෙන් අයින් වෙනවා නේ .. ඒකට මොකද කරන්නේ :sorry: