මේකට සොලුෂන් එකක් දෙන්න
අපේ office email එක 10GB capacity එකක් තියෙන්නේ. Email address 65ක් විතර තියනවා.
හැමෝගෙම PC වලට email එක POP 3 විදියට configure කරලා තියෙන්නේ.
අපට ඕනේ හැම user ම යවන email backup එකක් තියා ගන්න.
අපි මෙච්චර දවසක් කලේ හැම Userma යවන Email eka gmail එකකට BCC වෙන්න දාල තිබුනේ.
එත් ගිය සතියේ email issue එකක් ආවා gmail Hour rate exceed වෙලා කියල. gmail හා Google workface තියන එක email එකකටවත් email ගියේ නෑ .
අපි යවන Email backup කරගන්න ක්‍රමයක් කියන්නලකෝ