Email Bulk Sending

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,867
    13,333
    113
    පෘථිවිය
    Elakiri Yaluwane, mata hoyaganna ona Email bulk arinna puluwan software ekak. Open source hari Freeware ekak hari.
    Hebai attachement ehemat daganna puluwan.

    Godak ewa attachement danna dene nehe purchase karanna ona.

    Kage langa hari full version ekak ehema tiyenawanam share karanna pls.

    Ex; Group Mail, Send Blaster ;)

    Thanks.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මගේ එක තිබ්බ හීනයක් කවදාහරි ඉමේල් කැම් පේන් එකක් පටන් ගන්න එක... කරුමෙට මගේ පස්සෙන් හිටපු උන් සෙට් උන් නෑ ...ඉමේල් කැම්මේන් එකක් කරනවා කියන්නේ ..මනි ඉස් ඉන් ද ලිස්ට් කියලඉ ඉන්ටර්නෙට් මාර්කටර්ස් ලා කියන්නේ....

    ම්ට පීඑමි කරනන නම් එපා මචන් ලා අහලා....මම ෆුල් ෆක් වෙලා ඉන්නේ (ලව් හුට පට කිසි වැඩක් නැති ජිවිතයක් ගත කරන ගමන් )...

    මේල යවන්න උබලාට ස්‍ර්වර් එකක් තියෙන්න ඔනා...

    smtp ..එවා ටිකක් ගනන්....හොදම වැඩේ ඇමස්න් එස් 3 කිඅයන සර්විස් එක ‍යූස් කරන එක ...එකෙන් අඩුවට ඒමේල් එකක් යවන්න ශත ගානය් යන්නේ...අනික ගොඩක් වෙලාවට ඉන්බො‍ක්ස් එකට යනවා..

    හොද සොෆ්ට්වයාර්ස් කිවොතින් ෆ්‍ෆ්‍රී කියන්න ක්‍රැක් තමය් ..

    මැක්ස් බල්ක් මේලර් ... සෙන්ඩ් බ්ලාස්ටර් වගේ ඒවා...

    මම ගොඩක් සාර්තක වෙලා තියනවා මේල් කැම්පේන් දාලා..කොටින් ම මම ජීවත් වෙන්නේත් මෙවා වලින් ..

    දැන් නම් මට කෙල වෙලා... මම ඉගෙන ගත්තු දේවල් ගොඩක් තියනවා..පොර ටෝක් ඩෙනහවා නෙමි ... හිතතේ දුකට කියන්නේ...එවා වලින් මම වැඩක් ගත්තෙත් නෑ ...වැඩක් ගන්න මගේ පිරිපස්සේ හිට්පෞ උන් හරිගියෙත් නෑ ...ප්‍රධානම හෙතුව මම ලව් හුට පට මේවට ගාව ගත්තු එක...

    නූලක් ඉක්මනටම අරිනවා මේක ගැන

    දැනට පටන් ගන්න කට්ටියට මම කියන්වා..සෙන්ඩ් බ්ලස්ටර් එකේ ට්‍රයල් එක අරන් පොඩ්ඩක් අත පත ගාන්න කියලා....

    පුලුවන් වෙලාසම්පූර්නූලක් මේගැදාන්නම්....
     
    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella

    ela thanks
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    sendblaster2 patta tool eka wadeta 30days trial ekak thibee...

    ubala ta SMTP ekaka ta invest karana ona nattam
    gmail walin bulk wadey karanna puluwan ..... Gmail 1 kin dawasata mail 200 wage yawana puluwan (thibee 500k but un eka wenas kara due to spamming i guess ) ....

    gmail account 5k admokjoth a kiyanne ubatala me tool eken email 1000k dawasata ginnak nathuwa yawanna puluwan ....

    ehemath nattam smtp wage pro service ekakata yanawa nam amason s3 wage service ekak patta sira (mama eka paarak use kara mail laksha 12k yawwa.... mata a giya wage 2gunayak hamba karana puluwan una )

    nattam awebber get response kiyala thiyanawa ewa nam unge server mail yawana kalin subscribe karana ona nattam mail yan na ...optin kiyala kiyanne a system eka ..

    mama karanan in ne athey satey na ...eka tamai spamming nathuwa INBOX ekata ma yawanna puluwan sira ma widiha

    POST eka help unanam podak hari salakapan

    kalakin repak set un naa mata ................ :D