Email harvesting යනු විවිධාකාර ක්‍රම උපයෝගී කරගෙන ඊමේල් ලිපින විශාල වශයෙන් එකතු කිරීමයි.මෙලෙස ඊමේල් ලිපින එකතු කිරීමේ අරමුණ ඊමේල් තොග පිටින් යැවීම හෝ ස්පෑම් කිරීමයි.
Email harvestingහිදී වඩාත් පුලුල්ව භාවිතා වන්නේ ඒ සඳහාම නිර්මාණය කල විශේෂිත මෘදුකාංගයන්ය.ඒවා harvesting bots හෝ harvesters නමින් හඳුන්වයි.
Email harvesting කිරීමට භාවිතා කරන විවිධ ශිල්පීය ක්‍රම
Posts into UseNet with email addresses
From mailing lists
From Web pages
From various paper and Web forms
Through the Ident daemon
From a Web browser
From Internet relay chat and chat rooms
From finger daemons
From domain contact points
Using the method of guessing and cleaning
From white and yellow pages
By accessing the same computer used by valid users
From the previous owner of an email address
Through social engineering
By buying lists from other spammers
By accessing the emails and address books in another user's computer
By hacking websites
Harvesting emails from facebook
Login to yahoo>Contacts>Facebook>Import
ඔබේ Primary email address එක දැකිය හැක්කේ ඔබට පමණක් බව ෆේස්බුක් ගිණුමක් සහිත ඕනෑම අයෙක් දන්නා කරුණකි.නමුත් Yahoo Account යොදාගෙන ඉතා ලෙහෙසියෙන්ම ඔබේ ෆේස්බුක් මිතුරන්ගේ Primary email address කුමක්දැයි සොයාගත හැකිය.
GSA Email Spider
Email harvesting සඳහාම නිර්මාණය කල මෘදුකාංගයකි.වෙබ් අඩවියක තිබෙන ඊමේල් ලිපිනවලට අමතරව දුරකථන සහ ෆැක්ස් අංක පවා මේ මෘදුකාංගය ඔස්සේ සොයාගත හැකිය.මෙහි මිලදි ගතයුතු සංස්කරණය නොමිලේ දෙන සංස්කරණයට වඩා වැඩි හැකියාවන්ගෙන් යුක්තය.
Source:Internet
-HarshaLulzSec-
Rep9