මට ඕන ආයිත් ඒ යවපු මේල්ට්රැකින් 0 විදියට කරන්න බැහැ
මොකද සේරම email ප්‍රොවයිඩර්ලා සේරම විස්තර ටික ට්‍රැක් කරනවා, මොකද ඕවයින් ජල්තර කේස් එකක් කරලා investigation එකක් කරලා ඩීටේල් නැති උනොත් මේල් සර්විස් එකේ එවුන් ගස් යන්නෙ
ටිකක් හරි පුලුවන් විදිය තමයි
VPN එකක් දාල අලුත් එකවුන්ට් එකක් හදලා වගේ
නමුත් දැන් 99%ක් VPN උඹගෙ රියල් IP එක ට්‍රැක් කරනවා. ඒක නිසා තමයි දැන් හැම VPN Provider ලා කිසිම තැනක ට්‍රැක් කරන්නෙ නැහැ කියන එක කියන්නෙ නැත්තෙ, උන් කියන්නෙ block කරපු කන්ටෙන්ට් සහ වෙන රටවල කන්ටෙන්ට් බලන්න පුලුවන් කියලා විතරයි
ඒ වෙලෙ බ්‍රවුස් කරන සයිට් එකට ට්‍රැක් කරන්න බැරි උනාට VPN Provider දන්නවා උඹ කනෙක්ට් වෙලා හිටපු වෙලාව උඹගෙ IP එක
එතකොට උඹව අහු වෙනවා.
මෙහෙම කරන්න පුලුවන්
Public Internet, Public computer යූස් කරලා අලුත් මේල් එකවුන්ට් එකක් හදලා ඒකෙන් යවන්න
හැබැයි පට්ටම investigation එකක් ගියෝතින් පබ්ලික් කම්පියුටරේ ඒ වෙලාවෙ යූස් කරේ කවුද කියලා හොයා ගත්තොතින් උඹව අහු වෙනවා
කියන්න එපා Tor බ්‍රවුසරේ දැම්මනං ඔක්කොම හරි කියලා. Tor එක යූස් කරාට ට්‍රැක් කරන්න පුලුවන් කියලා prove කරලා ඉවරයි. US Navy or Army එකෙන් කරපු විදිය පබලිශ් කරලත් තිබුනා දැන් ගොඩ කාලෙකට කලින්
තව කලින් කියලා තිබුනු විදියට CGNAT නිසා අපේ IP එක පේන්නෙ නැහැ කියලා
ඒක වැඩක් නැහැ ISP ලඟ රෙකෝඩ් තියනවා ඒකෙන් හොයන්න පුලුවන්
එකෙන් රිප්ලයි එකක් ආවොත් ඒකත් බලන්න. නිකන් අපේ මේල් එකකින් යැව්වොත් නම් ගම් නැති, නිකන් කෙනෙක්ට බලා ගන්න පුලුවන්ද?
Meken hadala dammoth aulak nadda ekakProton mail
Atteda cyber crime ekata dammoth hoyaganna puluwan daලොකු කේස් එකක් වෙන්න ඕන නැහැ
පොඩි කේස් එකක් වෙලා කම්ප්ලේන් කරත් පොලිසිය උසාවි නියෝගයක් අරගෙන ඕක ගන්නවා
විශේශයෙන් කෙල්ලො සහ ගෑනු රිලේටඩ් කේස් එකක් නං සහ සල්ලි සම්භන්ද කේස් එකක් නං