roshantele

Active member
  • Mar 2, 2018
    278
    200
    43
    ට්‍රැකින් 0 විදියට කරන්න බැහැ
    මොකද සේරම email ප්‍රොවයිඩර්ලා සේරම විස්තර ටික ට්‍රැක් කරනවා, මොකද ඕවයින් ජල්තර කේස් එකක් කරලා investigation එකක් කරලා ඩීටේල් නැති උනොත් මේල් සර්විස් එකේ එවුන් ගස් යන්නෙ

    ටිකක් හරි පුලුවන් විදිය තමයි
    VPN එකක් දාල අලුත් එකවුන්ට් එකක් හදලා වගේ
    නමුත් දැන් 99%ක් VPN උඹගෙ රියල් IP එක ට්‍රැක් කරනවා. ඒක නිසා තමයි දැන් හැම VPN Provider ලා කිසිම තැනක ට්‍රැක් කරන්නෙ නැහැ කියන එක කියන්නෙ නැත්තෙ, උන් කියන්නෙ block කරපු කන්ටෙන්ට් සහ වෙන රටවල කන්ටෙන්ට් බලන්න පුලුවන් කියලා විතරයි

    ඒ වෙලෙ බ්‍රවුස් කරන සයිට් එකට ට්‍රැක් කරන්න බැරි උනාට VPN Provider දන්නවා උඹ කනෙක්ට් වෙලා හිටපු වෙලාව උඹගෙ IP එක
    එතකොට උඹව අහු වෙනවා.

    මෙහෙම කරන්න පුලුවන්
    Public Internet, Public computer යූස් කරලා අලුත් මේල් එකවුන්ට් එකක් හදලා ඒකෙන් යවන්න
    හැබැයි පට්ටම investigation එකක් ගියෝතින් පබ්ලික් කම්පියුටරේ ඒ වෙලාවෙ යූස් කරේ කවුද කියලා හොයා ගත්තොතින් උඹව අහු වෙනවා

    කියන්න එපා Tor බ්‍රවුසරේ දැම්මනං ඔක්කොම හරි කියලා. Tor එක යූස් කරාට ට්‍රැක් කරන්න පුලුවන් කියලා prove කරලා ඉවරයි. US Navy or Army එකෙන් කරපු විදිය පබලිශ් කරලත් තිබුනා දැන් ගොඩ කාලෙකට කලින්

    තව කලින් කියලා තිබුනු විදියට CGNAT නිසා අපේ IP එක පේන්නෙ නැහැ කියලා
    ඒක වැඩක් නැහැ ISP ලඟ රෙකෝඩ් තියනවා ඒකෙන් හොයන්න පුලුවන්
    මට ඕන ආයිත් ඒ යවපු මේල්
    එකෙන් රිප්ලයි එකක් ආවොත් ඒකත් බලන්න. නිකන් අපේ මේල් එකකින් යැව්වොත් නම් ගම් නැති, නිකන් කෙනෙක්ට බලා ගන්න පුලුවන්ද?
    Proton mail
    Meken hadala dammoth aulak nadda ekak
    ලොකු කේස් එකක් වෙන්න ඕන නැහැ
    පොඩි කේස් එකක් වෙලා කම්ප්ලේන් කරත් පොලිසිය උසාවි නියෝගයක් අරගෙන ඕක ගන්නවා
    විශේශයෙන් කෙල්ලො සහ ගෑනු රිලේටඩ් කේස් එකක් නං සහ සල්ලි සම්භන්ද කේස් එකක් නං
    Atteda cyber crime ekata dammoth hoyaganna puluwan da
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,525
    5,022
    113
    මට ඕන ආයිත් ඒ යවපු මේල්
    එකෙන් රිප්ලයි එකක් ආවොත් ඒකත් බලන්න. නිකන් අපේ මේල් එකකින් යැව්වොත් නම් ගම් නැති, නිකන් කෙනෙක්ට බලා ගන්න පුලුවන්ද?
    නිකං කෙනෙක්ට බැහැ
    ලොකු සෙන්සිටිවි ක්‍රයිම් පැත්තට යන්නෙ නැති එකක් නං
    VPN එකක් දාල ටෙම්පරි එකවුන්ට් එකක් හදලා යවන්න

    ආයෙ රිප්ලයි එක බලන්න ඕන නැත්තං නෙට් එකේ ඇති log වෙන්නෙ නැතිව මේල් සෙන්ඩ් කරන්න පුලුවන් සර්විස්
    VPN or public network එකක ඉඳන් එහෙම එකකින් යැවුවනං හරි

    Atteda cyber crime ekata dammoth hoyaganna puluwan da
    Yes
    ඇනොනිමස් එකවුන්ට් වලින් කෙල්ලොන්ගෙ වීඩියෝ ලීක් කරපු එවුනුත් හොයන්නෙ මෙහෙම තමයි
     
    roshantele

    Active member
  • Mar 2, 2018
    278
    200
    43
    නිකං කෙනෙක්ට බැහැ
    ලොකු සෙන්සිටිවි ක්‍රයිම් පැත්තට යන්නෙ නැති එකක් නං
    VPN එකක් දාල ටෙම්පරි එකවුන්ට් එකක් හදලා යවන්න

    ආයෙ රිප්ලයි එක බලන්න ඕන නැත්තං නෙට් එකේ ඇති log වෙන්නෙ නැතිව මේල් සෙන්ඩ් කරන්න පුලුවන් සර්විස්
    VPN or public network එකක ඉඳන් එහෙම එකකින් යැවුවනං හරි

    Yes
    ඇනොනිමස් එකවුන්ට් වලින් කෙල්ලොන්ගෙ වීඩියෝ ලීක් කරපු එවුනුත් හොයන්නෙ මෙහෙම තමයි
    Thanks machan.
    Wena rataka ekekta kiyala yawwoth lankawe ahuwena ekak nadda?
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,011
    2,258
    113
    Srilanka
    කියන්න එපා Tor බ්‍රවුසරේ දැම්මනං ඔක්කොම හරි කියලා. Tor එක යූස් කරාට ට්‍රැක් කරන්න පුලුවන් කියලා prove කරලා ඉවරයි. US Navy or Army එකෙන් කරපු විදිය පබලිශ් කරලත් තිබුනා දැන් ගොඩ කාලෙකට කලින්
    පුලුවන් උනොත් මේකේ සෝස් එක දාන්නකෝ මචං
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,815
    9,519
    113
    Anna ekai case eka normal minihekta ip detail balanna puluwanda
    puluwan ban. eka parak ape office eke hitapu pakistan ekek spam mail ewwa pora office eke case dagena. mail blast ekak gahala tibbe. mail open kalama 1000 ena vidiyta. ethokata oya header eken gathe details tika. location eka 100% exact thana penne na. but area eka tiyala idea ekak ganna puluwan.
     
    roshantele

    Active member
  • Mar 2, 2018
    278
    200
    43
    puluwan ban. eka parak ape office eke hitapu pakistan ekek spam mail ewwa pora office eke case dagena. mail blast ekak gahala tibbe. mail open kalama 1000 ena vidiyta. ethokata oya header eken gathe details tika. location eka 100% exact thana penne na. but area eka tiyala idea ekak ganna puluwan.
    Pitarata indan ewwoth lankawe ekekta hoyaganna puluwanda?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,630
    12,749
    113
    ලංකාවේ.. ලංකාවේ
    images

    ඔව් මට පේනවා මේ ත්‍රෙඩ් එකට උත්තර දුන්න ඔක්කොමලා ලගදීම කුරු ගණන් කරනවා
    ඉස්සරහින්ම ඉන්නේ @baba-chuti ඊළගට මම තුමා
     
    • Haha
    Reactions: baba-chuti