email help1k

nuwarst

Junior member
  • Jun 17, 2013
    270
    18
    18
    mcn elakiri kollangen podi help 1k ona. ekama e-mail eka set ekakata ekapara send karanne kohomada kiyala kiyapallako..onna ithin kiyanna epa ekin eka type karapan kiyala...set1ma one shot add karagannai ona.
     
    • Like
    Reactions: CuteBaby

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    email server ekak one ekata

    emaill tika add kala list ekak widihata
    email template ekak haduwa
    send kala okotama eka para payakata 1000 to 2000
    if you want unlimited email sending server for 10$ contact me
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    ඔයාට එහෙම කරගන්න නම්, ඔයා Mail Server එකක් හදා ගන්න ඕන, එකම මේල් එක CSV වගේ Format එකකට Address ටික දීලා කරගන්න පුලුවන්,
    Mail Server කියන්නෙ අමාරු නැ,, ඔනම නම් Visual Basic වලින් උනත් අටවගන්න්න පුලුවන් එකක් SMTP Gateway එකක් හොයා ගත්තානම්,

    එත් එහෙම කරන්න එපා බ්‍රො, ඔයා 1000 කට යැව්වොත්, 2 නෙක් Spam Folder එකට දැම්මොත් ඔයගෙ මේල එක ඔයගෙ Server එක Spam server එකක් විදියට Blacklist වෙනව.:yes::yes::yes:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,051
    1
    11,090
    113
    Bulk yawanna one nan Icontact use karanna, naththan manual yawanna puluwan around 400-500 from gmail account per day