YAHOO email eka weda nehe..

gontababa

Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    Machanla mama Elakiriyai, FB ekai reg karala thiyenne ekama Email address ekata,, Email eka use kale nehe den awurudu 7kin withara.. But FB ekai mekai awulak nehe weda..

    Yahoo mail ekak, ada log wenna kiyala heduwe.. email address eka gahapuwahama enawane "Sorry, we don't recognize this email." kiyala..

    passe mama elakiri eken email address balala copy karala kala,, eth ehemamne.. nethiwenne kohomada eka, mama elakiri daala thiyenneth, FB log wenneth e email eken ne .. :eek::eek::oo:

    mokadda bn wela thiyenne???
     
    • Like
    Reactions: netlife008

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    යාහූ දැන් ෂුවර් කරන්න බැරි සර්විස් එකක්. ජීමේල් හරි අවුට්ලුක් හරි ඊමේල් එකක් හදල
    ඔක්කොම එකවුන්ට් වල ඊමේල් එක වෙනස් කරපන්. කවද හරි උඹට අනිත් එකවුන්ට් වල පාස්වර්ඩ් රිකවර්
    කරගන්න ඕන උනොත් කෙලවෙනව.
     
    Last edited:
    • Like
    Reactions: gontababa

    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    ehenam prashnayak naane :rofl: yahoo oya wage wikara karanawa. ekai gmail use karanne man

    යාහූ දැන් ෂුවර් කරන්න බැරි සර්විස් එකක්. ජීමේල් හරි අවුට්ලුක් හරි ඊමේල් එකක් හදල
    ඔක්කොම එකවුන්ට් වල ඊමේල් එක වෙනස් කරපන්. කවද හරි උඹට අනිත් එකවුන්ට් වල පාස්වර්ඩ් රිකවර්
    කරගන්න ඕන උනොත් කෙලවෙනව.

    sirawata bn,, pissumai kelinne,, Maaru karanna one,, nethnam awurudu 9k wena elakiri profile ekatath kelawenawa,,,
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,377
    16,167
    113
    ඔබට මතක නැතිද යාහු එකෙන් ඇක්ටිව් නැති එකවුන්ට් ගන්නවා කියල කලින් කිව්වා. ඔයාගෙත් අපහු ගත්තද දන්නෑ :D
     
    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    මචන් yahoo නම් register වෙන්නම එපා, මම අවුරුද්දකින් විතර yahoo ගියේ නැහැ මගේ තිබුන emails ඔක්කොම ටික delete කරලා එක email එකක් නැති වෙන්නම.
    පස්සෙ බැලුවම උන්ගේ policy එකක් තියනවලු අවුරුද්ද්ක් use කරපු නැති a/c සුද්ද කරන, 2006 හදපු එකක් ඔක්කොම emails ටික නැති වුනා. :angry::angry::angry:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මචන් yahoo නම් register වෙන්නම එපා, මම අවුරුද්දකින් විතර yahoo ගියේ නැහැ මගේ තිබුන emails ඔක්කොම ටික delete කරලා එක email එකක් නැති වෙන්නම.
    පස්සෙ බැලුවම උන්ගේ policy එකක් තියනවලු අවුරුද්ද්ක් use කරපු නැති a/c සුද්ද කරන, 2006 හදපු එකක් ඔක්කොම emails ටික නැති වුනා. :angry::angry::angry:

    Ah eka thamai bro mage ekakatath ehema una,, den recognize karanne nehe kiyanwa,, karanna puluwan hema dema kala aye ganna beri una eka