Email Marketing

madawa gamage

Junior member
  • Jun 8, 2017
    74
    7
    8
    :eek: Email Marketing ඒකක් කරන්න Email Databse ඒකක් හදාගන්ෙන ෙකාහෙමද?Free ගන්න පුළුවන් විදියක් තිෙයද?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    උඹට වෙබ් සයිට් එකක ලෑන්ඩින් පේජ් එකක් තියෙනවනම් සබ්ස්ක්‍රයිබර්ස්ලව කලෙක්ට් කරගන්න පුලුවන් , එහෙම නැත්නම් සොෆ්ට්වෙයාර්ස් යූස් කරලා සයිට් වලින් ඊමේල් අදින්න පුලුවන් , එහෙමත් නැත්නම් ගෙවලා ගන්න පුලුවන්
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මං ගාව ඩේටා බේස් එකක් තියෙනවා. e මේල්ස් ලක්ෂ තුනකට වැඩියි.
    නිතර අප්ඩේට් වෙනවා,( අදත් අලුත් මේල්ස් 240ක් දැම්මා :)
    සෙල් කරනවා, 4500/= යි.

    කියන්න සතුටුයි මම දැනටත් අප්ඩේට් කරන මේ ඩේටා බේස් එක දැනට 13 වතාවක් විකුනලා තියෙනවා :)

    කැමතිනම් කන්ටැක් කරපන්.