Embassy

Emios

Well-known member
  • Dec 10, 2009
    75,995
    68,414
    113
    Mchn rata yanna work experience letter ekak dunnama Epf ehema check karanawada?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,771
    6,213
    113
    🇨🇦🍁
    sirada mchn?

    ඔව් skill migration වලට නම් experience letter දුන්නම උන් check කරනවා epf වැටිලද කියල, සමහර වෙලාවට මෙහෙ agent කෙනෙක් office එකටත් ඇවිල්ල බලනවලු
    නැත්තන් බන් නිකන් letters ගහල ඕන ත‍රම් experience දාගන්න පුළුවන් නෙහ්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,995
    68,414
    113
    ඔව් skill migration වලට නම් experience letter දුන්නම උන් check කරනවා epf වැටිලද කියල, සමහර වෙලාවට මෙහෙ agent කෙනෙක් office එකටත් ඇවිල්ල බලනවලු
    නැත්තන් බන් නිකන් letters ගහල ඕන ත‍රම් experience දාගන්න පුළුවන් නෙහ්

    Ne mchn student visa ganna.mage gap ekak tiyenawa eka fill karanna
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,771
    6,213
    113
    🇨🇦🍁
    Ne mchn student visa ganna.mage gap ekak tiyenawa eka fill karanna

    අහ්හ් student visa වලට නම් අවුලක් වෙන්නේ නැති වෙයි බන්, මොකද එකට points scene එකක් නෑනේ :) උන් ගොඩක්ම තදට බලන්නේ skill migration එක තමයි උබට අවුලක් නැති වෙයි
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    අහ්හ් student visa වලට නම් අවුලක් වෙන්නේ නැති වෙයි බන්, මොකද එකට points scene එකක් නෑනේ :) උන් ගොඩක්ම තදට බලන්නේ skill migration එක තමයි උබට අවුලක් නැති වෙයි

    machan working gaps walata case da bn migration waladi?
    maasa kiyak wage job athara gap eka thibboth da case watenne?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,995
    68,414
    113
    අහ්හ් student visa වලට නම් අවුලක් වෙන්නේ නැති වෙයි බන්, මොකද එකට points scene එකක් නෑනේ :) උන් ගොඩක්ම තදට බලන්නේ skill migration එක තමයි උබට අවුලක් නැති වෙයි

    Ok mchn tanx a lot
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,771
    6,213
    113
    🇨🇦🍁
    machan working gaps walata case da bn migration waladi?
    maasa kiyak wage job athara gap eka thibboth da case watenne?

    උන් total experience එක නෙහ් බලන්නේ එතකොට working gaps නැතුව තමයි වැටෙන්නේ