Sure da machan me pot eka ?Na machan oka sinhala, owner Hemantha. But muslims godak weda karanawa.
Sure da machan me pot eka ?
boru karana un da ?
මෙ එජන්සි එක ගැණ දන්න කෙනෙක් ඉන්නවාද ? දෙහිවල පැත්තෙ තියෙන්නෙ. තම්බි වගයක් තම කරන්නෙ. එක නිසාම ෂුවර් නැහැ.
මෙකෙන් ගිය උන් ඉන්නවාද ?
පොඩ්ඩක් පැහැදිලි කරන්න .
EMERALD ISLE MANPOWER & TRAVEL SERVICES
(Labour Licence No :1162)
Licencee:Mr. WATTAKGODA SHIROMAN HEMANTHA SAPUMOHOTTI
Address: NO.407 2/1 GALLE ROAD MOUNT LAVINIA
Telephone :0114335444
keeyak wage yanawada ban ?mama Meken eka paarak giya machan,, awlk nehe machn dannam kohomada danne nehe mama giye 2013