Emergency Elephant

channamoney

Active member
  • Jun 27, 2010
    351
    106
    43
    මේ අලියට වෙඩි වැදිලා කැකිරාවේ කැලේක ඉන්නෙ. අදාල පශුවෛද්‍ය නිළධරියා බෙහෙත් දාන්න එන්න බෑ කියනවලු හෙට එන්නම් කියනවලු.ඒ වෙනකන් ජීවත් වෙයි කියලා හිතන්න අමාරුයිලු.
    වගකිවයුත්තෙක්ගේ අවධානය යොමුකරවන්න...
    පැටියත් මෙතනටම වෙලා ඉන්නවලු.
    පුළුවන් කෙනෙක් ඉක්මනට මොකකක්හරි ක්‍රමයක් හදන්න.

    ඉස්සරහ වම් කකුලට වෙඩි වදිල වැටිල ඉන්නෙ. යන්න අමරුයි පැටිය ලගින් හෙල්ලෙනවත් නතුව තුරුල් වෙල ඉන්නවා. Wild Life එකට දැනුම් දුන්නට පස්සෙ අවා ගිහින් පෙන්නුවා අද ඩොක්ටර් නැ කියල ගිය හෙට එන්නම් කියලා. අද දවසෙම බෙහෙත් දැම්මොත් දෙන්නගෙම ජිවිත බෙරගන්න පුලුවන්.

    51654166_2479077372164612_1711859168299712512_n.jpg


    0717001033
    Kekirawa
     
    • Like
    Reactions: .::J@S::.

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ජිවිතේ බේරගන්න පුළුවන් නම් ලොකු පිනක් ජිවිත දෙකක් නේ එතැන ...:(:(:(:
    Sri Lanka Wildlife Conservation Society

    6/5 Kanatte Road, Udahamulla, Nugegoda 10250

    Phone: +94-72-999-9520, +1 973-667-0576
    katha karala balanna mekata hari
     
    Last edited:
    Dec 31, 2018
    332
    22
    0
    :( අනේ පව්. කවුරුහරි උදව් කරන්න. ජාති ජාති පින් දෙන පිනක්.