Emergency help ඉසුරුපාය

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    emergency help plz. Townhall ඉදන් ඉසුරුපාය විභාග දෙපාර්තමේන්තුවට යන්නෙ කොහොමද? බස් එකේ යන්න කොච්චර වෙලා යනවා ද?
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,648
    5,200
    113
    177k aran battaramullata gihin ethanin 174 k aran pelawatta handiyen bahapan kollo


    hdKyfly.jpg
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Townhall ඉඳන් පයින් පලයන් නෙලුම් පොකුණ ලඟට. එතනින් 177 නැගල බත්තරමුල්ලේ හන්දියේ බැහැල එතනින් 174 කොට්ටාව බොරැල්ල bus එකක නැගපන් විනාඩි 5ක් යයි

    නැත්නම් Townhall ඉඳන් 175 නැගල බොරැල්ල හන්දියේ හරි රාජගිරියේ හරි බැහැල 177 නැගපන්
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    175 ක නැගලා බොරැල්ලට පලයං මචං.
    බොරැල්ල බස් ස්ටෑන්ඩ් එකේ 174 කොට්ටාව බස් එක තියනවා.
    ඒකේ නැගලා ඉසුරුපාය ලගින් බැහැපං