EMERGENCY VEHICLE SIRENS AND LIGHTS
මචං කොල්ලේක් led ලයිට් එකක් ගහගන ගියත් පස්සෙන් ඇවිත් ගලවල දඩ කොලේ දෙන රටේ මේ ආතල් බලහන්කො
-----------------------------------------------------------------
ඇමති පුතුන්ගේ හදිසි ආලෝක සංඥා වලට නීතියක් නැද්ද?
හදිසි අවස්ථා සඳහා මාර්ගයේ ඉඩ ලබාගැනීමට භාවිතා කරන නිල් හා රතු ආලෝකය සහිත සංඥා භාවිතා කළ හැක්කේ සීමිත පිරිසකටය.
පොලීසිය, ගිනි නිවන හමුදාව, බෝම්බ නිෂ්ක්‍රීය අංශය, ඇම්බියුලන්ස් වලට සවිකර ඇති මෙම ආලෝකයන් ඇමති පුතුන් හා ඇතැම් පුද්ගලයන් භාවිතා කරන්නේ තදබදයෙන් මිදී ඉක්මනින් ගමන් කිරීමටය.
KT-5806, KU- 6299, KU-3434 ආදී වාහන මෙම නිල්-රතු ආලෝකය සංඥා එළි සවිකර නවතා ඇති අයුරු පහත වීඩියෝවෙන් දැක්වේ.
මෙම වාහන වලට රටේ නීතිය අදාල නොවන්නේ මන්දැයි බොහෝ දෙනා පොලීසියෙන් ප්‍රශ්න කරයි.
කොළඹ සිට නුවර රග්බි තරඟයක් නැරඹීමට කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් පිරිසක් හදිසි ආලෝක සංඥා හා සයිරන් යොදාගන ගමන් කල අයුරු පහත වීඩියෝවෙන් දැක්වේ
________________________________________
සුද්ද සිංහල භාශාව ඇතුලත්ය; සද්ද අඩුකරන් අහෆන්

Source: 33000
______________________________
අනිත් උන්ටත් බලාගන්න බම්ප් කරගෙන යමු
______________________________
අනිත් උන්ටත් බලාගන්න බම්ප් කරගෙන යමු