අද ඉදල මොකද්ද ඇගිලි සලකුණු තියන්න ඕන කතාවක් තියනවද? මගේ passport අලුත් කරද්දී තිබ්බ ඇගිලි සලකුනනම්.. හැම tour එකටම කලින් ඇගිලි තියන්න වේවිද? :sorry::sorry::sorry: