"Eminem - "Not Afraid" Cover by 12 year old Sparsh Shah

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    වචන පොඩි එකාට කියන්න පුලුවන් විදිහේ ඒවා දාලා කුණුහරප කෑලි අයින් කරලා. මූ නම් නියමයි.
    මේ සිංදුව පට්ට තේරුමක් තියෙන සිංදුවක් .
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    නියමයි.. මේ දරුවට ඇවිදින්න බෑ නේද? ඒ උනත් දෙවියෝ උතුම් තෑග්ගක් දීලා තියෙනවා