Eminem vs පිල්_T

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Z3YdSrf.jpg


     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ෆිලිටි කියන්නේ මානසික ලෙඩෙක්, පිස්සෙක්
    මෙහෙම හිතපන් උබ නළුවෙක් ඒත් උබ නිකන් සාමාන්‍ය ජීවිතේදීත් කැමරාවක් ඉසරහ රගපානව වගේ හැසිරෙනවානම්, ඇවිදිනවනම්, අනිත් උන්ට හිතෙන්නේ මොකක්ද උබ ගැන?

    එහෙම නැත්නම් උබ ගායකයෙක්, ඒත් උබ නිකන් සාමාන්‍ය වෙලාවටත් කතා කරන්නේ සිංදු කියනවා වගේනම් ?? උබ පිස්සෙක් නෙමෙයිද ?

    ෆිලිටි කියන ගං කබරයත් එහෙම තමා...
    සික්ත් ලේන් එකෙන් ඇවිත් ඒකටම බනින ගෑනිව( නිශාදිහරිම හොද මනුස්සයෙක් මනුස්සකම දන්න කෙනෙක් මේ ගස් කබ්බට කොහොම සෙට් උනාද මන්ද ) ඩුබායි යවල හම්බ කරගෙන කන ඒ සල්ලි වලින් මෙහෙ ගොං කෑලි ෆෝරම් කරන.
    සෙල්ෆි රැප් කියල මගුලක් පටන් අරගෙන අපේ පොඩි උන්ගේ ඔලු කාල උන්ව මුළු ලෝකෙටම විහිළුවක් කරපු,
    තමන් එමිනම් ටත් වඩා උසස් කියල පෝස්ට් හද හද දාපු ඉරාජ් ෆෝම් කරපු කබ්බෙක් බන් මූ
     

    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    Eminem nisa thamai porn star Shsha Grey dan retire wela thiyenneth. Eki Eminem ta thanks karanawa ekata.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    EMINƎM;24095459 said:
    who's Filthy :angry:

    මෙන්න රැප් ඉන්ස්පිරේෂන් වචන තියෙන



    .ෆිල්ති කියන අවලම් බල්ලාගේ තියෙන්නේ ඇගේ පළල දොරෙන් මම ඇතුල් උනා වෙරළු සුවද කිබි ගැන so that implies fill T is කිබි සිබා .ඕකත් හරියට ලංකාවේ මියුසිකල් සෝ වල බොබ්මාලේ ජමෙයිකන් කොඩියේ පාටට තොප්පි දාගෙන. ගංජා කොලේ ගහපු tshirt ඇදගෙන .බිඩ් ගොතාගෙන ගියාට. ජැමෙයිකාව කොහෙද තියෙන ඇහුවොත් කොහෙද තියෙන්නේ කියලා පෙන්නන්න දන්නේ නැති එවුන් වගේ තමා
    :lol:
     
    Last edited:

    sadhali17

    Junior member
  • Nov 28, 2017
    70
    9
    8
    ගොන් හැත්ත බන් උබලා....හැමෝටම ඉතින් එමිනම් වගේ රැප් කරන්න බැහැ....lil pump ලා එහෙම බලපන්කො චාටර් නේ...එහෙමයි කියලා අපි දවසම එමිනම්ව අහන්නේ නැහැනේ??වෙන අයවත් අහනවා.....ලංකාවේ උන් ගොන් බන්...උන්ට මෙතන තියෙන්නේ ෆිල් ටි කාලා ඇදලා ඉන්නවා බලන් ඉන්න බැරි කම!
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මෙන්න රැප් ඉන්ස්පිරේෂන් වචන තියෙන



    .ෆිල්ති කියන අවලම් බල්ලාගේ තියෙන්නේ ඇගේ පළල දොරෙන් මම ඇතුල් උනා වෙරළු සුවද කිබි ගැන so that implies fill T is කිබි සිබා .ඕකත් හරියට ලංකාවේ මියුසිකල් සෝ වල බොබ්මාලේ ජමෙයිකන් කොඩියේ පාටට තොප්පි දාගෙන. ගංජා කොලේ ගහපු tshirt ඇදගෙන .බිඩ් ගොතාගෙන ගියාට. ජැමෙයිකාව කොහෙද තියෙන ඇහුවොත් කොහෙද තියෙන්නේ කියලා පෙන්නන්න දන්නේ නැති එවුන් වගේ තමා
    :lol:

    අම්මෝමෝමෝමෝමෝ :lol::lol: