ඔය රටවල බකපන්ඩිත පාලකයන්ටත් හොද වැඩේ refugee, asylum seekers කිය කිය ලෝකෙ ඉන්න අපරාධකාරයො, ත්‍රස්තවාදීන්, හොරු තමන්ගෙ රටවලට ගෙන්නගන්නවට.
ඒක පාලකයන්ගේ වරද ම කියන්න බැහැ මචන්..
UN එකෙන් හදල තියනවා quota එකක්...මේ රටවල් වලින් මෙච්චර refugees ගානක් asylum seekers ගානක් ගන්න කියල.
ඔය quota එක ඕනනම් ප්‍රස්තික්ෂේප කරන්න පුළුවන්.එත් ඕක ප්‍රතික්ෂේප කලාම ප්‍රශ්න තොගයකට මුහුණ දෙන්න වෙනවා.
ඔක්කොම politics බන්.






hoda welawata mama dupathen panagaththe.