පුද්ගලික ගේමක් නෙව්යි බං ඕව මොනාද
මම කිව්වෙ මගේ අදහස..
බලපංකො කේ ෆැක්ටර් එක නෙවෙයි ඔපෑසිටි එක මුගේ 3.00 1.50 3.20
2න්ඩ් Attempt එකේදි තමයි 1.50 අඩු වෙලා තියෙන්නෙ 5690 ක් තියනව RPM එකත්. ඒක එහෙම වෙන්න නම් එක්කො ඔය ලෙඩේ වෙන්න ඕන නැත්තන් රෙස් කරල නෙවෙයි ටෙස්ට් එක කරල තියෙන්නෙ... උඹ කොහෙද බං වැඩ කරන්නෙ. PM එකක් දාහන්කො
opacitance eka ohoma avata K factor eka aulak nattan eka machan gananaya kala nohaki... K factor eka 1. ganan 2. ganan avot opacity value eka sahena wadi.. anna ehema nam ok...........!!! (mage adahasa) anika test eka karapu kenage kakulat okata balapanava...
e nisaa oke danma injector walata atha danna ona naha..


දුම් පරීක්ෂක ඩබලක් වලි වගේ......

