Emission test

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    පුද්ගලික ගේමක් නෙව්යි බං ඕව මොනාද :yes::yes::love::love:
    මම කිව්වෙ මගේ අදහස.. :yes:
    බලපංකො කේ ෆැක්ටර් එක නෙවෙයි ඔපෑසිටි එක මුගේ 3.00 1.50 3.20
    2න්ඩ් Attempt එකේදි තමයි 1.50 අඩු වෙලා තියෙන්නෙ 5690 ක් තියනව RPM එකත්. ඒක එහෙම වෙන්න නම් එක්කො ඔය ලෙඩේ වෙන්න ඕන නැත්තන් රෙස් කරල නෙවෙයි ටෙස්ට් එක කරල තියෙන්නෙ... උඹ කොහෙද බං වැඩ කරන්නෙ. PM එකක් දාහන්කො

    opacitance eka ohoma avata K factor eka aulak nattan eka machan gananaya kala nohaki... K factor eka 1. ganan 2. ganan avot opacity value eka sahena wadi.. anna ehema nam ok...........!!! (mage adahasa) anika test eka karapu kenage kakulat okata balapanava...

    e nisaa oke danma injector walata atha danna ona naha..
     
    • Like
    Reactions: HML

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඔව් ඉතිං ඇහෙන් බලල කියන්න පුලුවං මැශිමට කලින්.. ඒත් 100% ටෙස්ට් එක කරා නම් 100% කියන්න පුලුවං
    Fail Report එක කියවන්නෙත් ඉතිං රේස් කරල බලලනෙ

    aniwaaa aniwaaaa................!!!!!!!!!!
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :shocked: දුම් පරීක්ෂක ඩබලක් වලි වගේ...... :lol: :P

    ammmmeeeeeeee... loku aiyeee.. umbat welava balala avaneeeeeeee:angry::angry::angry::P:P:P.....................

    api suhada sakchchavak doooooooooo....!!!!

    ela elaaaaaaaa..............!!!:yes::yes::yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    opacitance eka ohoma avata K factor eka aulak nattan eka machan gananaya kala nohaki... K factor eka 1. ganan 2. ganan avot opacity value eka sahena wadi.. anna ehema nam ok...........!!! (mage adahasa) anika test eka karapu kenage kakulat okata balapanava...

    e nisaa oke danma injector walata atha danna ona naha..

    රේස් කිරිල්ලෙන්ඉතිං BMW X1 උනත් ෆේල් වෙනව :no::no:
    අනික Air Filter/ Diesel Filter ලෙලි ගිය BMC ලොරියක් උනත් එකෙන්ම පාස් කරන්නත් පුලුවන් :yes::yes::yes: