Employee of the Month- පූස් මෆට් ශෝ

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Employee of the Month- පූස් මෆට් ශෝ

    මචන්ලා මේ වගේ ඒවා හදන්නේ කොහොමද බන්..මේකේ ඇත්ත පූසොත් ඉන්නවා , මෆට් වගේ උනුත් ඉන්නවනේ.. මෙයාගේ චැනල් එකේ තව මේ වගේ පොඩි විනාඩි 2,4 එපිසෝඩ් 50 විතර තියෙනවා..කට්ටිය බලලා සප් එකක් දෙමු..දන්න කියන කොල්ලෙක්..:lol:









    https://www.youtube.com/channel/UCNo5PGwGmfnEprEUUb9AGgw/videos


    අනික තමයි සමහර වීඩියෝ වල නළු නිළියෝ 6, 7

    ඉන්නවා.ලොකේෂන් උනත් 2.50 තැන් නෙවේ ඇතැම්

    විට..මේක ඒ මනුස්සයා තමන්ගේ වියදමින් කරනවා

    වෙන්නත් බැහැ මන් හිතන්නේ ඒ වියදම් එක්ක

    බැලුවම..දෙබස් , තිර රචනය උනත් ඇගයිය යුතු මට්ටමක

    තියෙනවා.කොල්ලෙක්ගේ පිස්සු වැඩක්ම වෙන්න බැහැ... :confused:
     

    Martin Garrix

    Active member
  • Sep 3, 2018
    122
    89
    28
    ඉතින් බන් ඒක තමයි උගෙ ෆුල් ටයිම් income එක. 3 මිලියන් වලට ලන් වෙන්න සබ්ස්ක්‍රයිබස්ලා ඉන්නවා. සල්ලි තමයි ඉතින්
     
    • Like
    Reactions: silentsahan

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo

    මුල් ටිකේ බයිලාවක් ගහන්නෙ අන්තිම ටිකේ ඇත්තටම කරන හැටි පෙන්නනවා
     
    • Love
    Reactions: silentsahan

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,366
    113
    me ara vfx bro karapu ekane.? issra after effects tutorials ehema kara.
    meyage course ekak thibba Real World Animations in After Effects kiyala oka hoyagena balanna. mama class yana kale baluwa mathakai.


    me thiyenne trailer eka.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඉතින් බන් ඒක තමයි උගෙ ෆුල් ටයිම් income එක. 3 මිලියන් වලට ලන් වෙන්න සබ්ස්ක්‍රයිබස්ලා ඉන්නවා. සල්ලි තමයි ඉතින්
    එකනේ බන් මාත් උඹ කිව්වට පස්සේ
    බැලුවේ... :sorry:සමහර වීඩියෝ 70M බලලා ....:confused:

    10,000USD වත් හොයලා ඇති බන්.
    .. :shocked:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    ඉනටට්නැසනල් විව්ස් වලින් තමා බන් සල්ලි එන්නේ.
    ඉතින් ඒ විව්ස් ගන්න හොද නිර්මාන වෙන්න ඔන. සින්හලෙන්
    චැනල් කරල ගොඩ එන්නෙ වෙලද දැන්වීම් විකුනන උන් විතර්යි
     
    • Love
    Reactions: silentsahan

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔය චැනල් එකේම තිබුන හදන විදිහ වීඩියෝ එකක්.
    අපරාදේ බන් ඒක බලන්න හොඳ නැහැ...
    ආතල් එක සම්පූර්නෙන්ම විනාස වෙනවා...:dull:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මුල් ටිකේ බයිලාවක් ගහන්නෙ අන්තිම ටිකේ ඇත්තටම කරන හැටි පෙන්නනවා[/QUOTE]


    e unata aparade hadana hati pennuwe..
    magic ekak unath watinne

    nodanna thakne...:oo:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    me ara vfx bro karapu ekane.? issra after effects tutorials ehema kara.
    meyage course ekak thibba Real World Animations in After Effects kiyala oka hoyagena balanna. mama class yana kale baluwa mathakai.


    me thiyenne trailer eka.

    mn nm dakke eda mulinma..


    kohoma hri talented and making money ...:cool: