අම්මගෙ Emzin නැවැත්තුවනෙ. ගෙනාපු කාඩ් දෙකක් තියෙනව. එක පෙත්තක් රුපියල් 100 ක් විතර වෙනව
මම ඒකෙන් පෙත්තක් බිව්ව ඊයෙයි අදයි
ඊයෙත් සීනි බැහැල අමුතු පණ නැති ගතියක් ආව ඇගට
අදත් එහෙමම වුණා
අම්මො ආයෙ නං බොන්නෙ නෑ
මම ඒකෙන් පෙත්තක් බිව්ව ඊයෙයි අදයි
ඊයෙත් සීනි බැහැල අමුතු පණ නැති ගතියක් ආව ඇගට
අදත් එහෙමම වුණා
අම්මො ආයෙ නං බොන්නෙ නෑ
