Emzin පෙත්තුයි Metformin පෙත්තකුයි බිව්ව

AnuradhaRa

Well-known member
  • අම්මගෙ Emzin නැවැත්තුවනෙ. ගෙනාපු කාඩ් දෙකක් තියෙනව. එක පෙත්තක් රුපියල් 100 ක් විතර වෙනව
    මම ඒකෙන් පෙත්තක් බිව්ව ඊයෙයි අදයි
    ඊයෙත් සීනි බැහැල අමුතු පණ නැති ගතියක් ආව ඇගට
    අදත් එහෙමම වුණා
    අම්මො ආයෙ නං බොන්නෙ නෑ
     
    • Like
    • Wow
    Reactions: kinkon and Asmodeus

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,065
    1,021
    113
    uba mcn elakiriya gana dana gaththe kohomda?..........
    sirawata bn puduma karumayak

    අම්මගෙ Emzin නැවැත්තුවනෙ. අපරාදෙ කාඩ් දෙකක් තියෙනව නිකං. එක පෙත්තක් රුපියල් 100 ක් විතර වෙනව
    මම බිව්ව ඊයෙයි අදයි
    ඊයෙත් සීනි බැහැල අමුතු පණ නැති ගතියක් ආව ඇගට
    අදත් එහෙමම වුණා
    අම්මො ආයෙ බොන්නෙ නෑ
    waha tikak nadda gedara ???
    ------ Post added on Mar 13, 2023 at 5:46 PM
     
    • Sad
    Reactions: AnuradhaRa

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,421
    113
    Kaduwela
    එක පෙත්තක් රුපියල් 100 ක් විතර වෙනව
    06UXyQ5.jpg
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    තෝ ඕව බීලා මොනා හරි උනොත් අපිට අනේ පාළුයි :(
     
    • Love
    Reactions: AnuradhaRa

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,629
    6,182
    113
    අම්මගෙ Emzin නැවැත්තුවනෙ. ගෙනාපු කාඩ් දෙකක් තියෙනව. එක පෙත්තක් රුපියල් 100 ක් විතර වෙනව
    මම ඒකෙන් පෙත්තක් බිව්ව ඊයෙයි අදයි
    ඊයෙත් සීනි බැහැල අමුතු පණ නැති ගතියක් ආව ඇගට
    අදත් එහෙමම වුණා
    අම්මො ආයෙ නං බොන්නෙ නෑ
    I am sure @scurvy is more sensible fellow