Enable dark mode in chrome..

cats

Active member
  • Jan 15, 2013
    723
    160
    43
    Chrome eke aluthma update eken dark mode eka enable karanna puluwan...:P

    danata windows walata witharai.

    deskop eke shortcut ekk hadala eke target kiyana field eke anthimata me text eka add karanna thiyenne

    "--force-dark-mode"

    podi video ekakuth haduwa kamathi nam balanna:rofl:

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    වැඩේ නම් පට්ට ;);) හැබැයි ඕක දාගත්තම #@* බලද්දි නෝමල් mode එකයි incognito mode එකයි හොයාගන්න බැරුව පැටලිලා දරුනු අනතුරු වෙන්ඩ පුලුවන් :P:P ඒ හින්ද තමා ඩාක්මොඩ් දාගන්නෙ නැත්තෙ
     
    Last edited:

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    target කියන එකේ අන්තිමට ගිහින් පොඩි space එකක් තියලයි ඕක ගහල save කරන්න ඕන

    ehema thama machan kale nathuwa apply karanna denne nane
    eth ehema karalath wenne na chrome ekath latets version ekata update kala :no:
     
    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    වැඩේ නම් පට්ට ;);) හැබැයි ඕක දාගත්තම #@* බලද්දි නෝමල් mode එකයි incognito mode එකයි හොයාගන්න බැරුව පැටලිලා දරුනු අනතුරු වෙන්ඩ පුලුවන් :P:P ඒ හින්ද තමා ඩාක්මොඩ් දාගන්නෙ නැත්තෙ
    "incognito mode" මේක දැකලා තියෙනවා. හරියටම මොකක්ද මේකෙන් කරන්නේ කියලා දෙන්න පුලුවන්ද?
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    "incognito mode" මේක දැකලා තියෙනවා. හරියටම මොකක්ද මේකෙන් කරන්නේ කියලා දෙන්න පුලුවන්ද?

    ඒකෙං web browse කරනකොට history එකට සේව් වෙන්නෙ නැ
     
    cats

    Active member
  • Jan 15, 2013
    723
    160
    43
    වැඩේ නම් පට්ට ;);) හැබැයි ඕක දාගත්තම #@* බලද්දි නෝමල් mode එකයි incognito mode එකයි හොයාගන්න බැරුව පැටලිලා දරුනු අනතුරු වෙන්ඩ පුලුවන් :P:P ඒ හින්ද තමා ඩාක්මොඩ් දාගන්නෙ නැත්තෙ

    :P:P:P

    ehema thama machan kale nathuwa apply karanna denne nane
    eth ehema karalath wenne na chrome ekath latets version ekata update kala :no:

    Previous chrome windows open karala thiyenam dark mode enable karata pennanne naa..eka hinda windows okkoma close karala blanna..

    thawaara edit karapu shortcut eken chrome open karanna..

    video eke widiyatamada kare? ehama kara nam hariyana ona :sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වැඩේ නම් පට්ට ;);) හැබැයි ඕක දාගත්තම #@* බලද්දි නෝමල් mode එකයි incognito mode එකයි හොයාගන්න බැරුව පැටලිලා දරුනු අනතුරු වෙන්ඩ පුලුවන් :P:P ඒ හින්ද තමා ඩාක්මොඩ් දාගන්නෙ නැත්තෙ

    :lol:
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    :P:P:P

    Previous chrome windows open karala thiyenam dark mode enable karata pennanne naa..eka hinda windows okkoma close karala blanna..

    thawaara edit karapu shortcut eken chrome open karanna..

    video eke widiyatamada kare? ehama kara nam hariyana ona :sorry:

    ow bn ehema thama kale hari giye na